මෙතෙක් සිටි විපක්ෂනායකවරුන්ට වඩා වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදසා මහතා වෙනස් චරිතයක් බවත්, විපක්ෂයේ සිට රටට වැඩක් කරන එකම නායකයා එතුමා බවත් ශ්‍රීලනිප හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා හොරකු නොවන බවයි.
හිරු නාළිකාව සමග සංවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කොට තිබේ.









