මේ මොහොතේදී ජනාධිපතිවරණය සහ මහමැතිවරණය යන දෙකම එක් දිනයක පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම සදහන් කරයි.Sri Lanka Latest News
එවැනි අවස්ථාවකදී මතුවන ප්‍රායෝගික ගැටලු හේතුවෙන් මෙසේ මැතිවරණ දෙක එකම දිනක පැවැත්විය නොහැකි බව කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සදහන් කොට ඇත.










