බාල බෙහෙතේ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන්ට ඇප නියම කරන්නැයි හිටපු සෞඛය අමත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.Sri Lanka Latest News
කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප දීමට තරම් සුවිශේෂි කරණු ඉදිරිපත් කර නොමැති බවයි.










