• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පති කටුවාපිටිය දේවස්ථානයට ආ එකට කතෝලික පල්ලියෙන් දැඩි විරෝධයක්! පොලිස්පති එනවා කියලා අපි දන්නේ නෑ! අපි ඉල්ලන්නේ වියලි සලාක නෙමෙයි! අපිව බලලා යන්න කියලා නෙමෙයි! නිවැරදි විමර්ශනයක්! බොරුවට සුදුළූණු පොඩි කරන්න එපා! VIDEO I Sri Lanka Latest News

April 3, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
රටේ ආර්ථිකය බිඳ වැටිලා! නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා! ළමයි මන්දපෝෂණයෙන්! කර්මාන්ත කඩා වැටිලා! මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා! ජනතා නිදහස නැති කරලා! ‌බෙහෙත් නැතිව රෝගීන් අනතුරේ! රට බං‌කොලොත් වෙලා! එහෙම තියෙද්දි කෝටි ගණන් වැය කරලා සමරන්න තියෙන අභිමානවත් නිදහස මොකද්ද? කතෝලික සභාව නිදහස් උළෙල වර්ජනය කරන්න තීන්දු කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරිදා ප්‍රහාරය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුල සිටම දැන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසයි.Sri Lanka Latest News

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, පොලිස්පතිවරයා පසුගිය පාස්කු ඉරුදින කටුවපිටියේ කළ සංචාරය සහ වින්දිතයන්ගේ සුවදුක් විමසීමට යාම පිළිබඳව අප්‍රසාදය පළකිරීම සඳහා අද අගරදගුරු නිල නිවසේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඉකුත් පාස්කු ඉරු දින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණ ආරක්ෂක තත්ත්වය සොයාබලා ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුවදුක්ද විමසා බැලීය.

කතෝලික සභාව අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පොලිස්පතිවරයාගේ එම ක්‍රියාකලාපය විවේචනය කළේය.

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ, මීසම් පාලක, මංජුල නිරෝෂන් පියතුමා,

“පාස්කු ඉරිදා කියන්නේ, අපි හැමෝටම විශේෂ දවසක්. උදේ දිව්‍ය පුජාව අපි පැවැත්වුවා අපිව කිසිම ආකාරයෙන් දැනුවත් කරලා තිබුණේ නෑ. අපි ඉල්ලා සිටින්නේ වියළි සලාක මල්ලක් නෙමෙයි. අපි බලලා යන්න නෙමෙයි. අපි ඉල්ලා සිටින්නේ බොහෝම පැහැදිලිවම යුක්තිය. අපිට අනාවරණයන් ලබාදෙන්න කියලා තමා ඉල්ලා සිටින්නේ.”

ප්‍රශ්නය – දේවස්ථානයට පැමිණෙන එක ඔබවහන්සේලා දැනුවත් නැද්ද?

“නෑ අපි කිසිම ආකාරයකින් දැනුවත් නෑ. එතැන හිටිය පොලිස් නිලධාරීන්වත් අපිට කිව්වේ නෑ. ඕවට නෙමෙයි එන්න ඕනේ විමර්ශන කරන්නයි එන්න ඕනේ.”

කතෝලික සභාවේ, ගරු සිරිල් ගාමිණී පියතුමා,

“බඩු මල්ලක් දීලා, ඉටි පන්දම් පත්තු කරලා වින්දිතයින්ටත් රටේ මිනිස්සුන්ටත් කරන නිග්‍රහයක්. මේ විදියේ සුදු ලූනු පොඩි කිරීම අර්ථයක් නෑ.”

ප්‍රශ්නය – ඔබ වහන්සේලා දිගටම කවුද මේක කළේ කියලා හෙව්වා. මං හිතන්නේ දැන් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබිලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා උසාවියට කියන්නම් කියලා තියෙනවා එතුමා ඒක දන්නවා කියලා. 

“විසඳුමක් ලැබෙනවා ද? නැද්ද අපි දන්නේ නෑ. අපිට මුලිකව අවධාරණය වෙන ප්‍රධානම දේ තමා බෝම්බ ප්‍රහාරය පිටුපස තව අය හිටියා කියලා. ඒ කියන්නේ දප්පුල ද ලිවේරා කිව්ව මේක කුමන්ත්‍රණයක් කියන කතාව හෙළිදරව් වෙනවා.”
 
ප්‍රශ්නය – ඔහුගේ ප්‍රකාශය හරහා පුවත්පතක් වාර්තා කරලා තියෙනවා ඉන්දියාවත් සම්බන්ධයි කියලා. ඔබ වහන්සේලාගේ මතය කුමක්ද ?

“රහස් ප්‍රකාශයට ලබාදුන්න ප්‍රකාශය ඔස්සේ නේ ඕක කියන්නේ. නමුත් ඒ ප්‍රකාශය හරියටම කවුරුත් දන්නේ නෑ නේ. අවුරුදු 5ක් පුරා කියා ගන්න බැරි වුණ දේ මොකද එක පාරටම. අපි විශ්වාස කරන්නේ නෑ කොහෙත්ම ඔහු සති තුනකට කලින් ඔහු දැනුවත් වුණා කියලා. අපි විශ්වාස කරන්නේ ඔහු එදා සිටිම දැනගෙන සිටියා කියන එක. මේකට ස්වාධීනව කටයුතු කළ හැකි විමර්ශන කණ්ඩායමක් අවශ්‍යයි.”

පොලිස්පති කටුවාපිටිය දේවස්ථානයට ගිහින්! පාස්කු බෝම්බයෙන් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසයි! වියලි ආහාර ද්‍රව්‍යයත් බෙදා දෙයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය එල්ල කළේ කව්ද කියලා මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දෙන්න අවශ්‍ය නෑ! හෙට උසාවි එන්නෙ නෑ කියා මෛත්‍රීපාල නීතීඥවරයා අතේ අධිකරණයට දැනුම් දීලා! I Sri Lanka Latest News

Next Post

මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩුව ඉවර වෙනකම් ඇප දෙන්න බෑ කිව්වාම කෙහෙළිය ඇප ඉල්ලලා මහාධිකරණයට ගියා! මහාධිකරණයත් අද කෙහෙළියට ඇප දෙන්න බෑ කියලා! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.