පොලිස්පති කටුවාපිටිය දේවස්ථානයට ගිහින්! පාස්කු බෝම්බයෙන් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසයි! වියලි ආහාර ද්‍රව්‍යයත් බෙදා දෙයි! VIDEO I Sri Lanka Latest News

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටුවාපිටිය බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ගේ තත්ත්වය සොයා බැලීම සදහා පාස්කු ඉරිදා දිනයේදී කටුවාපිටිය ප්‍රදේශයේ සංචාරයක නිරත විය.Sri Lanka Latest News එහිදී වියලි ආහාර බෙදා දීමක්ද ඒ මහතා විසින් සිදුකළේය.