• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුසියාවට ප්‍රබල IS ප්‍රහාරයක්! 60ක් මරුට! 2004න් පසු එල්ල වූ ලොකුම ත්‍රස්ත ප්‍රහාරය! ප්‍රහාරය ගැන අමෙරිකාවයි බ්‍රිතාන්‍යයි කල්තියාම කියලා! VIDEO I Sri Lanka Latest News

March 23, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

මෙම ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන්(IS) විසින් භාරගෙන ඇතැයි පැවැසේ.Sri Lanka Latest News

2004 බෙස්ලාන් පාසල් ප්‍රහාරයෙන් පසු රුසියාවේ සිදු වූ විශාලතම ප්‍රහාරය මෙය ලෙස සැළකේ.

ක්‍රොකස් සිටි හෝල් හි පිහිටි රඟහල තුළ, ප්‍රසංගය ආරම්භවීමට මොහොතකට පෙර ත්‍රස්තයන් විසින් වෙඩි වරුසාවක් එල්ල කර ඇත.

කෙසේ වුවත් මියගිය සහ තුවාල ලැබූ පිරිස මීට වඩා ඉහළ යා හැකි බව රුසියානු බලධාරීහු පවසති.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන් සහ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් ගේ ජංගම දුරකථන මගින් පටිගත කළ වීඩියෝ දර්ශන අනුව පෙනීයන්නේ ප්‍රහාරය එල්ල කළ පිරිස එම ශාලාව තුළ රැඳී සිටි පිරිස් ඉලක්ක කරමින් ඉවක් බවක් නොමැතිව වෙඩි තබා තිබෙන බවයි.

මේ අතර ඇතැම් රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ මෙම මිලේච්ජ ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් පස් දෙනා සිය අරමුණ ඉටු කර ගැනීමෙන් පසු එම ස්ථානයෙන් ආරක්ෂිතව පලා ගොස් ඇති බවයි.

රුසියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය මීට සති දෙකකට පෙර එරට රජයට අනතුරු අඟවා තිබිණි.

https://www.aljazeera.com/news/2024/3/22/gunfire-and-explosion-reported-at-concert-hall-in-russias-moscow

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය කරපු අය මම දන්නවා කියලා මෛත්‍රී කරපු කතා පත්තු වෙයි! මේ කතාව විහිළුවකට ගන්න බෑ! අපි මෙහෙම දෙයක් කිව්වා නම් මේ වෙද්දි අපිව CIDය කුදලගෙන යනවා! සිරිසේන මේ ප්‍රහාරය ගැන කල්තියාම දැනගෙන හිටියා! ‌අපරාධයේ තොරතුරු වසන් කරගෙන සිටීමම අපරාධයක්! වහාම සිරිසේන අත්අඩංගුවට ගන්න! නැත්නම් අපි මහපාරට බහිනවා! කතෝලික පල්ලියෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරුදු 67ක් තිස්සේ පිට්ටනියක් නොතිබුණු ස්කෝලෙට පිට්ටනියක් හදලා ක්‍රීඩා උත්සවයකුත් තියලා විශ්‍රාම ගිය ගාල්ලේ ගුරු පියතුමා… Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper