• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතානායකට එරෙහි විශ්වාසභංග විවාදයට එද්දී සජිත් ව්‍යවස්ථාදායක සභාවේ මහලේකම්‌ සහතික කළ ‘මිනිට්ස්’ සහිත ලිපියත් අරන් එයි! පොලිස්පතිට ඡන්දය බෙදුණු විදිහ එකින් එක කියවා ලිපිය සභාගත කරයි! ඡන්දය විමසන විදිහ ගැන මුලු පාර්ලිමේන්තුවටම පාඩමක් උගන්වමින් කතානායකවරයාට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි! VIDEO I Sri Lanka Latest News

March 21, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
උදේ පාන්දරම විපක්ෂනායක සජිත් කතානායකට බාල්දි පිට බාල්දි පෙරළයි! මුදල් කමිටුව ගැන ප්‍රශ්න පිට ප්‍රශ්න අහයි! වහාම උත්තර ‌ඉල්ලයි! VIDEO
Share on WhatsAppShare on Facebook

වර්තමාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා කොතෙක් දුරට පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කර ඇත්ද කියා ගැටලු‍වක් ඇති බවත් ඔහු පොලිස්පතිවරයා පත් කිරීමේ දී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත ඇතුළු අවස්ථා ගණනාවකදී කටයුතු කළ ආකාරය ගැටලු‍ සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පොලිස්පතිවරයා පත් කිරීමේ අවස්ථාවේදී ජනාධිපතිවරයා නම් කළ පුද්ගලයාට පක්ෂය ඡන්ද 4ක් විපක්ෂව ඡන්ද 2ක් සහ තවත් ඡන්ද 2ක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවත් එහි දී ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටි ඡන්ද 2ක ද විපක්ෂව ලැබුණු ඡන්ද 2ක් සේ සලකා කතානායකවරයා විසින් තීරක ඡන්දය වැරදි ආකාරයට භාවිත කර අනීතික ආකාරයෙන් වත්මන් පොලිස්පතිවරයා පත් කර ඇති බවත් කතානායකවරයා අමුඅමුවේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එහි ප්‍රතිපාදනත් උල්ලංඝනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කතානායකවරයා Yes, No සහ Abstain යන වචන 3 තේරුමවත් හරිහැටි නොදන්නා බවත් ඔහුට පාර්ලිමේන්තුව තුළ ඡන්දය ප්‍රකාශ කරන ආකාරය සම්බන්ධයෙන්වත් හරිහැටි අවබෝධයක් නොමැති බවත් ඔහු හිතාමතාම විධායකය සමඟ එකතු වී ව්‍යවස්ථාදායකයේ බලය පළුදු කරන්න කටයුතු කරන කුමන්ත්‍රණයේ හවුල්කරුවකු වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට එරෙහි විවාදයේදී අදහස් දක්වමිනි.

විධායකය ව්‍යවස්ථාදායක අධිකරණය යන ආයතන අතර ක්‍රියාත්මක වන සංවරණ සහ තුලන පැවැතියත් කතානායකවරයා එම සංවරණ සහ තුලන හිතාමතාම කඩකර ඇති බවත් ඔහු විධායකය අතරට තනි බලයක් ලබා දීමේ කුමන්ත්‍රණයක නියැලි ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ක්‍රිකට් සම්බන්ධ විවාදයේදී පවා කතානායකවරයා කටයුතු කළ ආකාරය අනුමත කළ නොහැකි බවයි.

ව්‍යවස්ථාදායකයේ සිදුවීම් ඇතුළත් ලිපිය!

49-CC-Meeting-26-02-2024-signedDownload
SendShareShare
Previous Post

කතානායකට එරෙහි විශ්වාසභංග ඡන්දයට ආණ්ඩුවත් ලෑස්ති වෙයි! කැනඩාවෙන් පවිත්‍රා-දිලුම් – අමෙරිකාවෙන් බන්දුල – ඔස්ට්‍රියාවෙන් හරීන් – ඊශ්‍රායලයෙන් මනූෂ – රුසියාවෙන් මධුර වහාම ලංකාවට ගෙන්වයි! I Sri Lanka Latest News

Next Post

විශ්වාසභංගයෙන් දින්නත් පැරදුණත් කතානායකතුමා තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යයිද? පැය භාගයක කතාවක් කරන්න ඉල්ලුවේ ඒකද?  I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.