• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැනඩාවේ මරා දැමූ ලාංකික පවුලේ අවසන් කටයුතු සිදුකරයි! බිරියයි දරු පැටවුන් ටිකයි අවසන් ගමන් යන හැටි බලන්න තුවාල ලබා රෝහලේ සිටි සැමියා ධනුෂ්කත් පැමිණෙයි! VIDEO I Sri Lanka Latest News

March 18, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඔටාවා ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනවලින් එකක් වන ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයන්ගේ අවමංගල්‍ය උත්සවය ඊයේ සියයකට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.Sri Lanka Latest News

ඔටාවා නුවර බාර්හේවන්හි තදාසන්න ප්‍රදේශයේ නගර නිවසක් තුළ දී පසුගිය මාර්තු 6 වැනි දින දරුවන් හතර දෙනෙකු ඇතුළු හය දෙනෙකු මිය ගිය අතර ඔවුන් සිහිපත් කිරීම සඳහා අවමංගල්‍ය උත්සවය පැවැත්වුණු Infinity මධ්‍යස්ථානයේ විවිධ ආගමික සංවිධාන කර තිබිණි.

අවමංගල්‍ය උත්සවයේදී අදහස් දැක්වූ අජාන් විරධම්මෝ හිමි ලොව පුරා ශෝකයෙන් සිටින අයගෙන් ඉල්ලා සිටියේ බලාපොරොත්තු සුන්වීමට හෝ කෝපයට නැඹුරු නොවී එකිනෙකාට සහයෝගය දැක්වීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.

“ඔටාවා ප්‍රදේශයේ අපි මෙම කණගාටුදායක තත්ත්වයට මුහුණ දෙමින් සිටිනවා, නමුත් මෙහි බලපෑම ලොව පුරා සැමට දැනෙන බව අපි දන්නවා.ඇදහිල්ලේ හදවතේ පවතින දයානුකම්පාවෙන් සහ ප්‍රඥාවෙන් අප ශක්තිය ලබා ගත යුත්තේ මවැනි අඳුරු අවස්ථාවන්හිදී. අපගේ මනුෂ්‍යත්වය සහ දයානුකම්පාව සඳහා අපගේ නොසැලෙන කැපවීම මගින් අපි එකට බැඳී සිටිමු. ” යැයි උන්වහන්සේ පැවසීය.

ඝාතනයට ලක්වූවන් අතර 35 හැවිරිදි දර්ශනී ඒකනායක සහ ඇයගේ මාස දෙකේ සිට අවුරුදු හත දක්වා වයස්වල පසුවන දරුවන් සිව්දෙනා මෙන්ම පවුලේ හිතවතෙක් ද වේ.

ඇගේ සැමියා සහ දරුවන්ගේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහගේ දෑත්වලට සහ මුහුණට තුවාල සිදුවී රෝහල් ගතකර සිටි අතර ඔහු අවමගුල් උත්සවයට පැමිණ සිටියේය.

උත්සවයේදී ඔහු හඬා වැලපෙනු දක්නට ලැබුණි.

ඔහුගේ අතක එක් ඇඟිල්ලක වෙළුම් පටියක් දමා තිබිණි.

අවමංගල්‍ය සංවිධායකයන් සිකුරාදා පැවසුවේ ඔහුගේ පවුලේ අයගේ වියෝව ගැන වැලපීම සඳහා ඔහු පෞද්ගලිකත්වය අගයකරන ලෙස ඉල්ලා ඇති නමුත් ඔහුගේ ඥාතීන් මිය ගිය දා සිට ලබා දුන් මහජන සහයෝගය ගැන ස්තූතිවන්ත වන බවයි.

කුඩා සුදු පෙට්ටි තුනක් සහ විශාල ලී පෙට්ටි දෙකක් ඇතුළුව මිනී පෙට්ටි පහක් infinity මධ්‍යස්ථානයේ තබා තිබූ අතර ඉන් එකක මවගේ සහ ඇගේ දරුවාගේ ඡායාරූප රාමු කර තිබිණි.

ඝාතනයට ලක්වූ පවුලේ හිතවතකු වන ගාමිණී අමරකෝන් අමරකෝන්ගේ බිරිඳ සහ දියණියගේ හඬපට මෙම උත්සවයට එක්කර තිබිණි.

ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ ආදරණීයයන්ට කැනඩාවට යෑමට නොහැකි වී තිබිණි.

මෙම අවමගුල් උත්සවයට බෞද්ධ චාරිත්‍රමෙන්ම දිවි ගලවා ගත් ඥාතීන්ට ශක්තිය ලබා දෙන ලෙස කෙරුණු විවිධ ආගම්වල දේශකයන්ගේ යාච්ඤා ද ඇතුළත් විය.

ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් වාර්තාකරුවන්ට පැවසුවේ “අපි මේ පවුල් දෙක වටා අපේ දෑත් දිගටම තැබිය යුතුයි. ඔවුන්ට බොහෝ දුෂ්කර දින සහ අභියෝග රාශියක් ඉදිරියේ තිබෙනවා.” යනුවෙනි.

වික්‍රමසිංහ පවුලේ සාමාජිකයන් මෑතකදී කැනඩාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් වූ අතර බාල දැරිය කැනඩාවේ දී උපත ලබා තිබිණි.

ප්‍රහාරය සිදු වූ දින සවස 19 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුට පළමු මට්ටමේ මිනීමැරුම් හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කළේය.

ෆෙබ්‍රියෝ ද සොයිසා විදෙස් ශිෂ්‍යයකු වන අතර එම පවුල සමඟ ජීවත්ව සිට ඇති බව පොලිසිය පවසයි.

ද සොයිසාගේ නීතීඥ ඉවාන් ලිට්ල් පැවසුවේ තම සේවාදායකයා ආරක්ෂිත අත්අඩංගුවේ පසුවන බවත් ඔහුගේ පවුලේ අය මෙම චෝදනා සම්බන්ධයෙන් “පැහැදිලිවම දැඩි කලකිරීමෙන්” සිටින බවත්ය.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීට අමෙරිකාවට ඇතුල් වීම තහනම්! වීසා ප්‍රතික්ෂේපයි! අලුතින් හදපු නම් ලයිස්තුවකින් ප්‍රබල චරිත රැසකටම අමෙරිකාව තහනම් කරලා! I Sri Lanka Latest News

Next Post

ආයෙමත් බොරු දේශමාමකත්වය පස්සේ යන්න එපා! සමාජවාදයෙන් කිසිම රටක අධ්‍යාපනය දියුණු වෙලා නෑ! බලය ඉල්ලන අය විපක්ෂයේ සිට මොනවද කළේ කියලා හිතන්න! මං ගාව කොමිස් පගා ගැහිලි නෑ කියලා මිනිස්සු දන්නවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත්...

Read more
Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.