• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටපු කතානායකවරු 25 දෙනාගෙන් දුර්වලතම කෙනා වත්මන් කතානායකවරයා! එතුමා අද විධායකයේ දිගුවක් වෙලා! ඔන්ලයින් පනත මගින් ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ විනාශ කළා! VIDEO I Sri Lanka Latest News

March 18, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
පළාත් සභා ජන්දෙට කරපු දේ පළාත් පාලන ජන්දෙටත් කරන්න ලෑස්ති වෙන්න එපා! එදා මහින්දගෙ අනුමැතිය යටතේ ජන්ද ඉල්ලලා මම උසාවි ගියා! ආයෙත් උප්පරවැට්ටි දාලා ජන්දය කල් දාන්න හැදුවොත් අපි උසාවි යනවා! 13 දෙනෙක් එක්ක විපක්ෂයට යමින් ජී.එල්. පාර්ලිමේන්තුවේ කරපු වියත් කතාව මෙන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කතානායකවරයාට විරුද්ධව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට හෙට සහ අනිද්දා දෙදින තුළ සිදුවන බවත්, මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ අභිමතාර්ථය පදනම් කරගෙන විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආ බවත් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News

අද (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා මෙසේද කීය.

⛔පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යම් පනතක් මානව හිමිකම් සමග ගැටෙනවා නම් එම පනත් සඳහා සංශෝධන හා නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය හිමිවෙනවා..

⛔මහජන අවශ්‍යතා රජයකට සම්පූර්ණ කළ නොහැකි අවස්ථාවලදී එයට විරුද්ධව නැගී සිටීමට මහජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අයිතිය හිමිවෙනවා…

⛔යෝජිත පනතකට නිර්දේශ ඉදිරිපත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සති තුනක් ඇතුළත ජනාධිපතිවරයාට හා කතානායකවරයාට දැන්විය යුතුයි..

⛔ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන නිර්දේශ හා යෝජනා අනිවාර්යෙන්ම රජය පිළිගත යුතුයි..

⛔මෑතකදී ඉදිරිපත් කළ මාර්ගගත ආරක්ෂණ පනත මගින් ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ විනාශ කළා…

⛔මෙම ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට පවා පයින් ගසා, නීතියේ ආධිපත්‍යය විනාශ කිරීමේ දොරටු විවෘත කරලා..

⛔කථානායකවරයා යනු නිර්පාක්ෂික පුද්ගලයෙක්.. එහෙත් වත්මන් කතානායකවරයා පක්ෂග්‍රාහී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා..

⛔මෙතෙක් කතානායකවරු 25 දෙනාගෙන් දුර්වලතම කථානායකවරයා වත්මන් කතානායකවරයා… එතුමා විධායකයේ දිගුවක් බවට පත්‌වෙලා..

⛔පවතින රජය ආඥාදායක පාලනයකට මග සකසනවා.. එය කෙසේ වුණත් කතානායකවරයා මහජනතාවගේ මුලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ නියමුවා බවට පත්විය යුතුයි..

⛔ජුලි මාසෙ මැද භාගය වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමිවනවා.

⛔ජනාධිපතිවරණය කල්තැබීමට නීතියෙන් කිසිදු ඉඩක් නෑ, එනම් අනෙකුත් මැතිවරණ මෙන් නොව නම්‍යශීලී නොවන නිශ්චිත කාලරාමුවක් තුළ පැවැත්විය යුතුයි..

⛔පාර්ලිමේන්තු මැතිවරණයකට මුවා වි, ජනාධිපතිවරණය කිසි විටෙක කල් දැමිය නොහැකියි. ඒය නිශ්චිත දිනවකානුවල අනිවාර්යෙන් පැවැත්විය යුතුයි..

SendShareShare
Previous Post

මහඡන්දයක් තිබ්බොත් ජනමතය බලාගන්න පුළුවන්! සමහරුන්ට පෞද්ගලික මත තියෙන්න පුළුවන් මහඡන්‌දෙ එපා කියලා! පක්ෂය තීන්දු කළොත් මොන ඡන්දෙටද යන්නෙ කියලා හැමෝම ඒකට සහයෝගය දෙන්න ඕනෙ! නාමල්ගෙ හිතත් මහඡන්දෙට වගේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ප්‍රබල මන්ත්‍රීට අමෙරිකාවට ඇතුල් වීම තහනම්! වීසා ප්‍රතික්ෂේපයි! අලුතින් හදපු නම් ලයිස්තුවකින් ප්‍රබල චරිත රැසකටම අමෙරිකාව තහනම් කරලා! I Sri Lanka Latest News

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.