• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ඇවිදපු අය ගෙදර ඉඳන් කරන වැඩ

April 17, 2020
in Holiday
Reading Time: 1 min read
A A
ඇවිදපු අය ගෙදර ඉඳන් කරන වැඩ
Share on WhatsAppShare on Facebook

කොවිඞ් 19 වෛරසයේ බලපෑම එන්න එන්නම වැඩි වෙනවා. අපි ගෙදර හිරකාරයෝ බවට පත් වෙලා දැන් සති දෙකකටත් වැඩියි. ආයෙ එළියට බහින්නෙ කවදද කියලා කියන්න තවමත් කාටවත්ම බැහැ. වෙනදට රට වටේ ලෝකෙ වටේ ඇවිද්ද සංචාරකයෝ මේ දවස්වල මොකද කරන්නේ කියලා හොයලා බලන්න අපට හිතුණා. මේ දවස්වල ගෙදර ඉඳගෙන කරන්න පුළුවන් තමන්ට වගේම වෙනත් කෙනකුටත් ප්‍රයෝජනවත් වැඩක් ගැන කරපු වීඩියෝවක් අපිට හම්බ වුණේ ඒ අතරෙදි. Travel With Mind ෆේස් බුක් පිටුවෙන් තමයි මේ වීඩියෝව නිර්මාණය කරලා තිබුණේ.

මේ දවස්වල හැමෝව මුහුණ දෙන්නේ කවදාවත් හිතුවේ නැති දුෂ්කර කාලයකට. එදිනෙදා ජීවිකාව සරි කර ගත්ත මිනිස්සු ගොඩ දෙනෙක් මේ හින්දා ගොඩක් අසරණ වෙලා ඉන්නවා. අන්න ඒ අයට තමන්ට හැකි පමණින් උදව් කරන එක ගැන තමයි ඒ වීඩියෝවෙන් කතා කරන්නේ. මේ වෙලාව හැමෝටම අමාරුයි. බැංකු පොතේ සල්ලි තිබුණත්, ඒවා ගන්න බැංකුවට යන්න විදියක් නැහැ. අතේ සල්ලි තිබුණත් සමහර අයට බඩු ගන්න තැනක් නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ හින්දා මහා පරිමාණයෙන් නෙවෙයි අපිට පුළුවන් විදියට අසරණ වුණු එක පවුලකට එක වේලක් හරි කන්න උදවු කරමු කියන අදහස තමයි ඒ වීඩියෝවෙන් පෙන්වන්නේ.

ඒ වගේම තවත් වැදගත් දෙයක්. ඒ විදියට කරන උදව්ව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහත්මයා හරහා සිදු කරමු කියන එකත් ඒකෙදි කියනවා. ඒකත් බොහොම වටිනා අදහසක්. මොකද අනෙක් අයට උදවු කරනවා කියලා ඇඳිරි නීති බලපත්‍ර ලබා ගෙන ඒක අවභාවිතා කිරීම සම්බන්ධ සිදුවීම් කිහිපයක්ම පසුගිය දින කිහිපයේදී වාර්තා වෙලා තිබුණා. ඒ හින්දා මෙහෙම වැඩක් කරද්දි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහත්මයා හරහා කරන එක තමයි හොඳ. ඇත්තටම පුංචි පවුලකට එක වේලකට හරි කන්න ආහාර දෙන එක ඒ තරම්ම ලොකු වැඩක් නෙවෙයි. ඒත් ඒකේ වටිනාකම නම් මිල කරන්න බැරි තරම් ඉහළයි.

Travel With Mind කියන්නේ කෙටි කාලයක් ඇතුළත වැඩි දෙනෙක් අතරේ ජනප්‍රිය වුණු සංචාරක කණ්ඩායමක් කිව්වොත් නිවැරැදියි. වැඩි දෙනෙක් නොදන්නා ලංකාවේ සැඟවුණු ඉසව් කිහිපයකම සිදු කළ අපූරු සංචාර රැසක් ඔවුන්ගේ යූටියුබ් චැනලය හරහා නරඹන්න පුළුවන්. ඒ වගේම ගෙදරට වෙලා ඉන්න ගමන් Travel With Mind කරනවා වටිනා වැඩක් කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒත් කලිනුත් කිව්වා වගේ මේ හැම දෙයක්ම කරන්න ඕනෑ අපි සහ අනෙක් අයත් ආරක්ෂා වෙන විදියට. ඒ බවත් හොඳට මතකයේ තියා ගන්නවා නම් හොඳයි.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ජන්දෙට බය නෑ: හැබැයි ‌‌කොන්දේසි බෑ..-සජින් වාස් අම්බලන්ගොඩ සිට කියයි (VIDEO)

Next Post

බෙලිඅත්තට අවුරුද්දයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.