සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින රුසියානු සහ යුක්‍රේන ජාතිකයන් ව්‍යාපාරවල නිරතවන බවට සාක්ෂි සාධක සහිතව පසුගියදා රට හමුවේ අනාවරණය කළේය.Sri Lanka Latest News
ඒ අනුව, එම අනාවරණය සම්බන්ධයෙන් සොයාබැලීමට ආගමන විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එළැඹෙන සතියේදී එම ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතය. -දෙරණ









