• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් තියාම සූදානම් වෙන්න! මේ තියෙන රස්නෙත් එක්ක මාසෙ අන්තිමට මානසික පීඩනය ඉහළ යන්න නියමිතයි! වහාම උපදේශන සේවාවන්ට යොමුවෙන්න! කොළඹ සරසවියේ ආචාර්යවරයෙක් රටටම අනතුරු අඟවයි! VIDEO I Sri Lanka Latest News

March 9, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පවතින උණුසුම් කාලගුණය මානසික පීඩනයද ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන්නේ යැයි, කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන අංශයේ ප්‍රධානී, ආචාර්ය චින්තක චන්ද්‍රකුමාර මහතා පවසයි.Sri Lanka Latest News

බොහෝ දෙනා, අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන ශාරීරික පීඩා කෙරෙහි වැඩි අවධානයක් යොමු කර සිටිය ද, පවතික කාලගුණික තත්ත්වය පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යයට ඉතාමත්ම අහිතකර ලෙස බලපා ඇතැයි, ආචාර්යවරයා වැඩිදුරටත් පවසයි.

“ඉවසිය නොහැකි උෂ්ණත්වය පාලනය කර ගැනීම සදහා පුරවැසියන් විදුලි පංකා සහ වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරන අතර, ඒ නිසාම මාසය අග දී ඔවුන්ට විශාල විදුලිබිලක් ගෙවීමට සිදු වේ. දැනටමත් ආර්ථික අපහසුතාවයන්ගෙන් පීඩා විදින පුරවැසියන්ට, එය කිසිසේත්ම පහසු නැත. එබැවින් ඔනුන්ගේ මානසික පීඩනය තව තවත් ඉහළ දමනු ඇත,” ආචාර්ය චින්තක චන්ද්‍රකුමාර පවසයි.

සියල්ලටම වඩා යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාම වැදගත් බැවින්, යමෙකු මානසික පීඩාවන්ගෙන් පෙළෙන්නේ නම්, ඔහු හෝ ඇය, උපදේශන සේවා වෙත යොමු වීම සුදුසු බවද ආචාර්යවරයා යෝජනා කරයි.

SendShareShare
Previous Post

‘ධෛර්යය, අධිෂ්ඨානය හා පරාර්ථකාමීත්වය සමාජය තුළ පරීවර්තනීය වෙනසක් ඇති කළ හැකියි’ – ගුණසේකර පදනමේ සභාපති සනුත් ගුණසේකර I ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා ගුණසේකර පදනම එළිදක්වයි! PHOTOS

Next Post

මේ අවුරුද්දේ අපනයන ආදායම අඩුවෙලා! Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.