• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ අවුරුද්දේ අපනයන ආදායම අඩුවෙලා! Sri Lanka Latest News

March 9, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

පසුගිය 2023 ජනවාරි මාසයට සාපේක්ෂව සලකා බලන විට 2024 ජනවාරි මාසය තුළ අපනයන ආදායම ආන්තික ලෙස පහළ යෑමක් පෙන්නුම් කරන බව මහබැංකු වාර්තා පදනම් කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

රට තුළ අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති නිසා ගෙවුම් ශේෂයේ වෙළෙඳ භාණ්ඩ ගිණුම තුළ හිඟය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වීමක් මේ අනුව පෙන්නුම් කරන බවයි ඔහු සඳහන් කළේ.

2022 වසරේදී අපනයන ආදායම ඩොලර් බිලියන 13.11ක් වූ අතර, 2023 වසරේදී එය ඩොලර් බිලියන 1.19කින් පමණ පහළ යෑමක් දැකගත හැකි බවයි සඳහන් වන්නේ.

මෙහිදී කාර්මික අපනයනය 2022දී ඩොලර් බිලියන 10.46ක්ව පැවැති අතර, 2023දී එය ඩොලර් බිලියන 9.27 දක්වා 11%කින් පමණ පහළ යෑමක් පෙන්නුම් කෙරේ.

රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ආදායම 18%කින්ද, ලී සහ කඩදාසි නිෂ්පාදන අපනයන ආදායම 17%කින්ද, සත්ව ආහාර අපනයන ආදායම 15%කින්ද, රබර් නිෂ්පාදන ආදායම 8%කින්ද පහළ යෑමක් 2023 වසරේදී දැකගත හැකිය.

කාර්මික අපනයන වර්ගීකරණය යටතේ ඇති භාණ්ඩ වර්ග 16න් 10ක් පමණ ඍණ වර්ධනයක් පෙන්නුම් කරන බවද සඳහන්ය.

කෘෂිකාර්මික අපනයන ඉපැයුම් ආදායමද 0.01%ක පහළ යෑමක් පෙන්වන අතර, අදාළ කාලපරිච්ඡේදය තුළ ඛනිජ ද්‍රව්‍ය අපනයන ආදායම 23%ක කඩාවැටීමක් පෙන්නුම් කරන බවයි මාහාචාර්යවරයා පවසන්නේ.

අපනයන ආදායම තවදුරටත් කඩාවැටීම මඟහරවා ගැනීමට බලධාරීන් ක්ෂණික පියවර ගත යුතුව ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

දැන් තියාම සූදානම් වෙන්න! මේ තියෙන රස්නෙත් එක්ක මාසෙ අන්තිමට මානසික පීඩනය ඉහළ යන්න නියමිතයි! වහාම උපදේශන සේවාවන්ට යොමුවෙන්න! කොළඹ සරසවියේ ආචාර්යවරයෙක් රටටම අනතුරු අඟවයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මම තමයි හොඳටම කළේ! යනකොට රට හොඳටම පොහොසත් කරලයි ගියේ! මෙන්න චන්ද්‍රිකා! I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.