• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙට එරෙහිව නඩු දාලා වාරණ නියෝග ගත්ත.. සජබ නායක සජිත්ට තැන තැන බැන බැන යන… රනිල් එක්ක නිතර නිතර කතා කරනවා කියන සරත් ෆොන්සේකා සජිත්ගේ මහර රැලියට ආරාධනාවක් නැතිවම ඇවිත්! තනිවම ඉස්සරහා පුටුවක වාඩි වෙලා හිටියත් කවුරුත් ගණන් අරන් නෑ! රැස්වීමේ කතාවක් ලැබිලත් නෑ! VIDEO I Sri Lanka Latest News

February 26, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
සජබෙට එරෙහිව නඩු දාලා වාරණ නියෝග ගත්ත.. සජබ නායක සජිත්ට තැන තැන බැන බැන යන… රනිල් එක්ක නිතර නිතර කතා කරනවා කියන සරත් ෆොන්සේකා සජිත්ගේ මහර රැලියට ආරාධනාවක් නැතිවම ඇවිත්! තනිවම ඉස්සරහා පුටුවක වාඩි වෙලා හිටියත් කවුරුත් ගණන් අරන් නෑ! රැස්වීමේ කතාවක් ලැබිලත් නෑ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් ගම්පහ මහර ප්‍රදේශයේ පැවැති රැස්වීමට සජබයට එරෙහිව අධිකරණය හමුවට ගොස් වාරණ නියෝගයක් ගත් පක්ෂ සභාපති සරත් ෆොන්සේකා මහතාද පැමිණ සිටියේය.Sri Lanka Latest News

පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ ඒ මහතා අනාරාධිතවම එම රැස්වීමට සහභාගී වී සිට ඇති බවකි.

කෙසේවෙතත් ඒ මහතාට ඉදිරි පෙළ ආසනයක් ලබා දී තිබුණද සජබ මන්ත්‍රීවරු ෆොන්සේකා මහතා සමග වැඩිදුර කතාබහ කොට නොමැති බවද දැනගන්නට ඇත.

එමෙන්ම තමන්ට කතාවක් කිරීමට ඉඩ ලබා දෙන ලෙස ෆොන්සේකා මහතා ඉල්ලීමක් කළද ඊට අවස්ථාව ලැබී නොමැති බවද දැනගන්නට තිබේ.

සජිත් රැස්වීමට එද්දී පාක්ෂිකයන් සියල්ල සජිත්ට ආචාර කරද්දී ෆොන්සේකා සිටි ආකාරය!

SendShareShare
Previous Post

කතානායකට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න මුළු විපක්ෂයම තීන්දු කරයි! BREAKING NEWS I Sri Lanka Latest News

Next Post

කතානායකට එරෙහිව ‌විපක්ෂය අත්සන් කරපු විශ්වාසභංගයේ තොරතුරු මෙන්න! කතානායකතුමා ව්‍යවස්ථාවත්- පාර්ලිමේන්තුවේ විශ්වාසයත්-මන්ත්‍රී වරප්‍රසාදත් උල්ලංඝනය කළා! සජිත් ඇතුළු විපක්ෂය සුබ මොහොතින් විශ්වාසභංගෙට අත්සන් කරයි! සුමන්තිරන්-කිරිඇල්ල-ජී. ඇල්.-තිස්ස-ශාන්-චන්දිමත් එක්වෙයි! චෝදනා 4ක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

Load More
කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

තමන් කළ ප්‍රකාශයක් මුල්කරගෙන ඇමැති සමන්ත විද්‍යාරත්න මිලියන 1000ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා...

Read more
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper