• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෑන්ඩ් සිග්නල් දීලා විශාල ආන්දෝලනයකට ලක්වුණු හිටපු කෝප් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරව ආපහු කෝප් එකට පත් කරලා! I Sri Lanka Latest News

February 23, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
කෝප් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ කටවල් වහපු – පාර්ලිමේන්තුවම ඇවිස්සුණු කෝප් කමිටු සභාපති‌ රංජිත් බණ්ඩාර ‘හෑන්ඩ් සිග්නල්’ එක දෙන වීඩියෝව ලීක් වෙයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

09වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා කාරක සභා කිහිපයකට නම් කරන ලද සාමාජික මන්ත්‍රීන්ගේ නාම ලේඛන පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය.Sri Lanka Latest News

පාර්ලිමේන්තුව විසින් 2024 පෙබරවාරි 09 වනදා සම්මත කරන ලද යෝජනා අනුව මෙම සාමාජික මන්ත්‍රීන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් මෙලෙස පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය.

මෙහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ පසුගිය අවස්ථාවකදී කෝප් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කරද්දී හස්ත සංඥා පෑම හේතුවෙන් දැඩි විවේචනයට ලක්වූ මහාචාර්ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා යළිත් වතාවක් කෝප් කමිටුවට නම් කොට තිබීමය.

හෑන්ඩ් සිග්නල් දීපු රංජිත් බණ්ඩාර ‌ක්‍රිකට් කෝප් කමිටුවෙන් අයින් කරයි! සභාපතිකම වෙන මන්ත්‍රීවරයෙක්ට!  I Sri Lanka Latest News‍

මෙම කමිටුවලට නියෝජිතයන් පත්ව ඇත්තේ මෙසේය.

*පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්, ශාන්ත බණ්ඩාර, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, රෝහිත අබේගුණවර්ධන, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි,  (මේජර්) සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, රාජිකා වික්‍රමසිංහ, නීතිඥ මධුර විතානගේ සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර.

*ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව

නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, විජිත බේරුගොඩ, තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත කැටගොඩ, නීතිඥ මධුර විතානගේ සහ සමන්ප්‍රිය හේරත්.

*රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, කේ. කාදර් මස්තාන්, ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක, වජිර අබේවර්ධන, ඒ. එල්. එම්. අතාඋල්ලා, විමලවීර දිසානායක, ජයන්ත කැටගොඩ, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, කරුණාදාස කොඩිතුවක්කු, ඉසුරු දොඩන්ගොඩ,  නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, මුදිතා ප්‍රිශාන්ති, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, නීතිඥ මධුර විතානගේ, ඩී. වීරසිංහ සහ මංජුලා දිසානායක.

*මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව

ජගත් පුෂ්පකුමාර,  එස්. වියාලේන්ද්‍රන්, අශෝක ප්‍රියන්ත, අ. අරවින්ද් කුමාර්, ගීතා සමන්මලී කුමාරසිංහ, ගාමිණී ලොකුගේ, වජිර අබේවර්ධන, (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද, ජයන්ත කැටගොඩ, යූ. කේ. සුමිත් උඩුකුඹුර, මායාදුන්න චින්තක අමල්,  නිපුණ රණවක, රාජිකා වික්‍රමසිංහ, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, සහ යදාමිණී ගුණවර්ධන.

*ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

චමල් රාජපක්ෂ, (ආචාර්ය) සරත් වීරසේකර, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ.

*මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

මහින්දානන්ද අලුත්ගමගේ, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර.

*කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක.

*ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

අ. අරවින්ද් කුමාර්,  ධම්මික පෙරේරා, යදාමිණී ගුණවර්ධන.

*අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

අනුප පස්කුවල්,  විමලවීර දිසානායක සහ ගුණතිලක රාජපක්ෂ.

*ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

එස්. එම්. එම්. මුෂාරෆ්, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න.

*සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

කනක හේරත්, (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ.

*කෘෂිකර්ම  සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

උදයකාන්ත ගුණතිලක , කුලසිංහම් තිලීපන්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ.

*වනජීවී හා වනසම්පත් සංරක්ෂණ  කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

චාමර සම්පත් දසනායක, කපිල අතුකෝරල  සහ කුමාරසිරි රත්නායක.

*අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

නීතිඥ සිසිර ජයකොඩි, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, නීතිඥ සාගර කාරියවසම්.

*කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ප්‍රේමලාල් ජයසේකර, යූ. කේ. සුමිත් උඩුකුඹුර, ලලිත් වර්ණ කුමාර.

*නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, නීතිඥ මධුර විතානගේ.

*විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

එස්. බී. දිසානායක, නීතිඥ නාමල් රාජපක්ෂ සහ (මේජර්) සුදර්ශන දෙනිපිටිය.

*බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

එච්. නන්දසේන, ගුණතිලක රාජපක්ෂ, සමන්ප්‍රිය හේරත්.

*විදුලිබල හා බලශක්ති  කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගාමිණී ලොකුගේ, දුමින්ද දිසානායක සහ  නාලක බණ්ඩාර කෝට්ටේගොඩ.

*පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

එස්. එම්. චන්ද්‍රසේන, ඉසුරු දොඩන්ගොඩ, මුදිතා ප්‍රිශාන්ති.

*ක්‍රීඩා හා යෞවන  කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මිලාන් ජයතිලක, ඩී. වීරසිංහ.

*වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ඩී. වීරසිංහ, යදාමිණී ගුණවර්ධන, ජගත් සමරවික්‍රම.

*කම්කරු  හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ඩී. බී. හේරත්,  නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ.

*රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

සම්පත් අතුකෝරල, තිස්සකුට්ටි ආරච්චි, එම්. රාමේෂ්වරන්.

SendShareShare
Previous Post

පක්ෂය තහනම් කළා… හිර ගෙදරට දැම්මා… බිරිඳවත් හිර කළා… FACEBOOK තහනම් කළා… දුරකතන මාර්ග වසා දැම්මා… ඔක්කොම කළා… මිනිස්සු පෝලිමේ ඇවිත් ඉම්රාන් ඛාන් දිනෙව්වා I Sri Lanka Latest News

Next Post

දිස්ත්‍රික්ක 8ක් ගිනියම් වෙයි! මාරාන්තික තත්ත්වයක්! තාප කම්පන ඒවි! ළමයි පරෙස්සම් කරගන්න! මෙන්න මේ දේවල් කරන්න! මේ දේවල් කරන්න යන්න එපා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

වැසිකිළියකට මුල්ගල තැබීම ගැන කියපු අගමැතිනි. ''ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුට අවට පාසලක උත්සවයකට යන එක අපි තහනම් කරලා නෑ'' Sri Lanka Latest...

Read more
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.