• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මට ගහනවා… -‌මෛත්‍රීගෙ මල්ලි ඩඩ්ලි කියයි

April 12, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
බය ‌වෙන්න එපා: බඩුු තියෙනවා -‌මෛත්‍රීගෙ මල්ලි කියයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ වන විට පටු දේශපාලන වාසි ලබාගැනීම තම මූලික අරමුණ කරගත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක්තරා දේශපාලඥයෙකු විසින් මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඉලක්ක කොටගෙන සමාජ ජාලා හරහා ව්‍යාපාර ලාභය සම්බන්ධයෙන් දැවැන්ත මඩ ප්‍රචාරයක් එල්ල කරමින් සිටින බව හිටපු ජනපති ‌සොයුරු, ‌කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සදහන් ‌කොට ඇත.

ඒ මහතාගේ ‌ෆේස්බුක් පිටුවේ ‌මේ සම්බන්ධයෙන් ‌මෙසේ අදහස් පළ ‌කොට තිබේ.

ඕනෑම ව්‍යාපාරිකයෙකු තමන් සතු ව්‍යාපාර වපසරිය වැඩිදියුණු කරගන්නේ හුදෙක් ලාභ ලැබීම මූලික පරමාර්ථය කර ගනිමිනි. මමද එසේ ලාභ අරමුණු කොටගෙන, ස්වෝත්සාහයෙන් ව්‍යාපාර ලෝකය ජයගත් දේශීය ව්‍යවසායකයෙකි.

එහෙත්, බොහෝ දුෂ්කරතා මධ්‍යයේ මා ගොඩනඟාගත් කීර්තිනාමය සහ ව්‍යාපාර සන්නාමය භාවිතා කරමින් කිසිදිනක අනිසි ලෙස සමාජයේ හැසිරීමටත්, මාගේ සහෝදරයින්ගේ දේශපාලන භාවිතාව යොදා ගනිමින් අනවශ්‍ය ලෙස සමජයේ කැපී පෙනීමටත් මා කිසි දිනෙක ක්‍රියා කොට නැති බව, මා දන්නා හඳුනන සියල්ලන්ම පාහේ හොඳින් දන්නා දෙයකි. එය අදටත් එසේමය.

මා වෙහෙස මහන්සියෙන් උපයා ගත් මිල මුදලින් කරනු ලබන පෞද්ගලික ධන පරිත්‍යාගයන් සහ මාගේ ජනතා සුභසාධනවාදී වැඩිපිළිවෙළ හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතුලු සමස්ථ ලක්වාසීන්ගේ නිඹඳ ආදරය සහ ගෞරවය දිනාගත් මා හට, මජර දේශපාලනයෙන් හරි හම්බ කරගැනීමට අමුතුවෙන් යමක් නැත.

එහෙයින්, මේ සිදුකරනු ලබන සියලුම සමාජ සත්කාරයන් මා විසින් සිදුකරනු ලබන්නේ මා අදහන බෞද්ධ දර්ශනයට අදාලව මිසෙක, පටු දේශපාලන අරමුණු සහ පරමාර්ථ පෙරදැරිකොටගෙන නොවන බව අදාල දේශපාලඥයින් දැන්වත් තේරුම්ගත යුතුව ඇත.

අපි කර්මාන්තයක් වශයෙන් මෙම ව්‍යාපාරය සිදුකරන නිසා මෙහි ඇති වියදම් හොඳින් දනිමු. සේවකයන්ගේ පඩිනඩි සහ වාර්ෂික ප්‍රසාද දීමනා, විශාල විදුලි බිල් සහ වතුර බිල්, යන්ත්‍රෝපකරණ නඩත්තු සහ ප්‍රවාහන වියදම් ගිය පසු මහා පරිමාණ මෝල් හිමියන්ට වුවද සහල් ව්‍යාපාරයෙන් අති විශාල ලාභ ලැබෙන්නේ නැත. එහෙත් තම ධනය සහ ලාභය කළමනාකරණය කරගනිමින් නිවැරදි ආයෝජන අවස්ථා සළසා ගන්නා ව්‍යාපාරියකන් මේ ක්ශේත්‍රය ජයගෙන ඇත. මමද එවැනි අතලොස්සෙන් කෙනෙකි.

එහෙයින්, මේ මොහොතේ රටේ ප්‍රධාන මාතෘකාව බවට සහල් ව්‍යාපාරයේ ලාභය පත්කරගැනීමට වඩා අවශ්‍ය වන්නේ අපහසුතාවට පත්වූ ජනතාව වෙනුවෙන් සහන සැළසීමේ රජයේ ක්‍රියාන්විතය ශක්තිමත් කිරීමය. රටේ ශ්‍රමයෙන් සහ ජනතාවගේ මුදලින් නිර්මාණය වූ මා වැනි දේශීය ව්‍යවසායකයන් මේ මොහොතේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟින් අත්වැල් බැඳගත්තේ ඒ කර්තව්‍යය ශක්තිමත් කිරීමේ මූලික අධිෂ්ඨානයෙනි.

එහෙයින් මෙම කාලපරිච්ඡේදය තුළ පාට පක්ෂ නොබලා, ජනාධිපතිවරයාගේ සහ රජයේ වැඩපිළිවෙළ වෙනුවෙන් දායකත්වය ලබා දී කැපවන ලෙස සියලුම දේශපාලනඥයන්ට සහ පෞද්ගලික ව්‍යවසායකයන්ට මා ආරාධනා කරන්නේ ඒ නිසාමය. මන්ද මෙම වසංගතය අප රටෙන් මුළිනුදුරා දැමිය හැක්කේ රජයේ වැඩපිළිවෙළ සමඟ එක්ව වැඩකිරීමෙන් මිසක, වෙන්ව පටු අරමුණු මුදුන්පමුණුවා ගැනීමෙන් නොවන බව සිහිපත් කළ යුතුව ඇති නිසාය.

ස්තූතියි…!

නිඹඳවම ඔබ වෙනුවෙන් කැපවන මම,
ඩඩ්ලි සිරිසේන

SendShareShare
Previous Post

අවුරුදු 40කට ‌නොවුණු ‌දෙයක් ලංකාවට ‌වෙන්න යනවා: ‌ලෝක බැංකුව අනතුරු අගවයි

Next Post

කොරෝනා මැද අවුරුදු සමරන හැටි අගමැති ‌පෙන්වා ‌දෙයි

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.