• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරේ අපේ මාළු නටන්නේ ඉන්දියාවේ! Sri Lanka Latest News

February 17, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
උතුරේ අපේ මාළු නටන්නේ ඉන්දියාවේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය වසර තුළදී නීති විරෝධීව ඉන්දියානු ධීවරයන් රැගත් ට්‍රෝලර් යාත්‍රා 6,104ක් උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත් කොල්ලකමින් සිටියදී නාවික හමුදාව විසින් පලවා හැර ඇති බව වාර්තා වේ. (Sri Lanka Latest News)

මන්නාරමේ සිට මුලතිව් ඉහළ කොටස දක්වා වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වන ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ මෙහෙයුම්වලදී නාවික හමුදා අණ නොතකා දිගටම රැඳී සිටිමින් මත්ස්‍ය සම්පත් කොල්ලකෑ ඉන්දියානු ධීවර යාත්‍රා 34ක් සමග ධීවරයන් 229ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන උතුරේ ධීවර පරීක්ෂකවරුන්ට භාරදී ඇතැයි නාවික හමුදාවේ උසස් නිලධාරියකු ‘මව්රට’ට පැවැසීය.

2012 වසරේ සිට 2023 දක්වා වූ වසර 11ක කාලය තුළදී එවැනි අන්දමට නීති විරෝධීව උතුරු මුහුදු සීමාවන්ට ඇතුළු වූ ඉන්දියානු ධිවරයන් 3,881ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලසීමාව තුළදී අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා සංඛ්‍යාව 693කි.

මෙම වසරේ පෙබරවාරි 14 දක්වා කාලය තුළදී නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට පැමිණි ඉන්දියානු ධීවරයන් 88 දෙනකු සහ ට්‍රෝලර් යාත්‍රා 12ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරේ ධීවර සංවිධානයක නම හෙළිකිරීමට අකැමැති නිලධාරියකු සඳහන් කළේ මත්ස්‍ය සම්පත කොල්ලකෑමට විසඳුම් ලබාදීමට දෙරටේම ඇතැම් දේශපාලනඥයන් මැළිකමක් දක්වන බවයි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

රනිල්ගේ පාලනය යටතේ ශ්‍රී ලංකාව වේගයෙන් ආපස්සට යනවා! මර්දනකාරී නීති අරන් ඇවිත් විවේචන යටපත් කරන්න හදනවා! මානව හිමිකම් ගැන ජාත්‍යන්තර අවධානය සීමා කරලා! හියුමන් රයිට්ස් වොච් දැඩි නිවේදනයක් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

තවත් මහා බෙහෙත් වංචාවක්! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper