• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති හිඟාකෑවාට වැඩක් නෑ! රටේ ආර්ථිකය ගොඩගන්න ප්ලෑන් එක තියෙන්නේ සජබෙට විතරයි! VIDEO I Sri Lanka Latest News

February 16, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපති හිඟාකෑවාට වැඩක් නෑ! රටේ ආර්ථිකය ගොඩගන්න ප්ලෑන් එක තියෙන්නේ සජබෙට විතරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා දරුවන් ‌වෙනුවෙන් ජාත්‍යන්තරයෙන් හිගා කෑ බව කියා සිටියද ඒ මුදල් නැවත ගෙවිය යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේද කීය.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය සල්ලි නෑ කියලා කල්දැම්මා. රජය අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල වැඩි කරනවිට ආණ්ඩුව කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිව්ව නිසා වැඩි කරනවා කියලා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කරනවා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජනබලවේගය පැහැදිලිව ප්‍රකාශ කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිළිබඳව රටවල් රැසක් සමඟ සාකච්ඡා කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ලිහිල් කරගන්න ද එම රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කරන්න කටයුතු කරනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන රටේ කර්මාන්ත වලට මරු පහරක් එල්ල වී තිබෙනවා.

දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන්නේ ශ්‍රී ලංකාවේ. අධික විදුලි බිල සමඟ රටේ ව්‍යාපාරවල තිබෙන තරඟකාරීත්වය අවම වෙලා තිබෙනවා. රටේ නිෂ්පාදන වියදම වැඩි වෙලා තිබෙනවා. රටේ ආර්ථිකය කාර්යක්ෂම කිරිමේ වැඩපිළිවෙල රජය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන්
ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල් සමඟ අපේ රටට තරඟ කරන්න නොහැකි වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයාබැලිමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් යුතු කාරක සභාවක්ද පතකරනු ලැබුවා. නමුත් එයින් කිසිදු ප්‍රගතියක් සිදුවෙලා නෑ.

ජනාධිපතිවරයාගේ මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයකරගැනීමට තිබෙන ණය ප්‍රමාණය ට්‍රිලියනයක් පමණ වෙනවා. ඒ මුදල් ප්‍රමාණය අයකර ගන්නේ නැතිව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වලට අයකරන බද්ද සියයට 18 කින් වැඩි කරලා තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂය කියනවා වැට් බද්ද සියයට 15 දක්වා අඩුකරනවා කියලා. මෙයින් පෙනි යන්නේ රජයට කිසිදු ආර්ථික ප්‍රතිපත්තියක් නැති බවයි. මේ හේතුවෙන් රටේ තිබෙන කර්මාන්තශාලා දැඩි අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා. ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති නිසා රටට පැමිණෙන ආදායම් මාර්ග අවහිරවෙනවා. රජය කඩාගෙන වැටුණ ව්‍යාපාර නගා සිටුවන්න , අලුත් ආදායම් මාර්ග ඇතිකරන්න රජයට කිසිදු වැඩපිළිවෙළක නෑ. රජයේ එකම පරමාර්ථය සාමාන්‍ය ජනතාවට බදු ගහලා රට තව තවත් බංකොලොත් කිරිමයි.
රාජපක්ෂලා විනාශ කරපු බංකොලොත් කරපු රට යළි ගොඩගන්න ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුයි. ජනතාවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරිමට හැකියාව තිබෙන්නේ සමගි ජනබලවේගයට පමණයි.

සමගි ජනබලවේගය ආරම්භ කළ දවසේ සිට ශක්තිමත් සම්බන්ධතාවයක් විදෙස් රටවල් සමඟ පැවැත්වුවා. රටේ ප්‍රශ්න විසඳුන විදේශ ප්‍රතිපත්තියක් සමගි ජනබලවේගය ක්‍රියාත්මක කරන්නේ. ඉන්දියාන යනු ලෝකයේ දියුණුතම රටවල් අතරින් එකක්. ආර්ථික වශයෙන් බලවත් වන රටක් ලෙස ඉන්දියාව හදුන්වා දෙන්න පුලුවන්. එනිසා ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව ගණුදෙනු කළ යුතුයි. ඉන්දියාව සමඟ ගනුදෙනු කරද්දී ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රයෝජනයක් වන ආකාරයේ කටයුතු සිදුකළ යුතුයි. කිසි වෙලාවක රට බාල්දු වන විදේශ ප්‍රතිපත්තියක් සමගි ජනබලවේගය අනුගමනය කරන්නේ නෑ.

SendShareShare
Previous Post

කෙහෙළියට නින්දෙන් හුස්ම හිරවෙන ලෙඩක් හැදිලා! කෙහෙළියගේ නීතීඥවරයා අධිකරණයට ෆොටෝකොපි ඉදිරිපත් කරයි! අධිකරණය ඉදිරියේ චිත්‍රපටි පෙන්වන්න අවස්ථාව දෙන්න බෑ- මහෙස්ත්‍රාත්වරිය කියයි! තව සති 2ක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

Next Post

ෆොන්සේකා ආණ්ඩුවට ගිහින් හොරු එක්ක අත උස්සන්නද හදන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.