• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉමියුනෝග්ලොබියුලින් එන්නත් වංචාවේදී තාක්ෂණික ඇගයීම් කමිටුවේ හිටපු දොස්තරලා දෙදෙනාම රට පැනලා! එක්කෙනෙක් ගිහින් තියෙන්නේ විදෙස් ගමන් තහනමක් පනවලා තියෙද්දිමයි! I Sri Lanka Latest News

February 16, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉස්පිරිතාල බෙහෙත්වලින් පුරවලා විතරක් වැඩක් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධියට අදාළ ප්‍රශ්නගත ඖෂධ මිල දී ගැනීම් සඳහා පත්කළ තාක්ෂණික කමිටුවට සහභාගී වූ වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අය විදෙස් ගමන් තහනමක් තිබියදීත් අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉදිරියේ ඊයේ (15) කරුණු ඉදිරිපත් කළාය.Sri Lanka Latest News

එසේම මෙම තාක්ෂණික ඇගැයීම් කමිටුවට සහභාගී වූ අනෙක් වෛද්‍යවරයා වන පී. ආර්. සුදර්ශන යන අයද මේ වන විටත් විදෙස් ගතව ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය.

මෙහි පළමු සැකකරු වන බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයොටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වූ සුගත් ජානක ප්‍රනාන්දු යන අයගේ අත්සන් පරීක්ෂා කර බැලීම සඳහා ඔහුගේ අත්අකුරු පරික්ෂාකර බලා අධිකරණයට වාර්තාවක් ඉදිපත් කරන ලෙස මෙහි දී මහේස්ත්‍රාත්වරිය රජයේ සැක කටයුතු ලේඛන පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කළාය.

මෙම ප්‍රශ්නගත ඖෂධ ප්‍රමුඛතාව මත ශ්‍රේණිගත කිරීම තුළ ස්ථාපිත වී තිබුණේ කුමන ආකාරයකටදැයි ශ්‍රේණිගත විශ්ලේෂණයක් කර අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයට සහ ලංකා කායික රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයාට නියෝග නිකුත් කළේය.

මෙම ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාව නිකුත් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව කෙතරම් ඖෂධ තොග පැවැතියේදැයි යන්න සම්බන්ධයෙන් වාර්තා කැඳවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෙහෙත් තොග සම්බන්ධයෙන් වාර්තා අඩංගු ‘ෆොන්ටෝ මෘදුකාංගය නිර්මාණය කර ඇති ඊ. ඩබ්ලිව්. ඉන්ෆොමේෂන් සිස්ටම් ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයාට, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට, සැකකටයුතු ලේඛන පරීක්ෂකවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ද අධිකරණයෙන් නියෝග නිකුත් විණි.

මෙම කැබිනට් පත්‍රිකාව නිකුත් කිරීමට පෙර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූ සියලු රැස්වීම්වලට අදාළ වාර්තා සියල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවට ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය ලේකම්වරයාට ද ඊයේ (15) නියෝගයක් නිකුත් කළාය.

මෙම ප්‍රශ්නගත සිද්ධියට අදාළ මුල්ගොනු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක යන අය භාරයේ තිබිය යුතු වුවත්, මේ වන තෙක් ඔහු ඒවා අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට භාරනොදුන් බවත් ඒවායේ මුල් ගොනු අස්ථානගතවී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලෝබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (15) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි.

SendShareShare
Previous Post

ඊශ්‍රායල-හමාස් යුද්ධයෙන් ලෝකෙට වෙන්න යන දේI Sri Lanka Latest News

Next Post

හැමෝම කතා කරන කෙහෙළිය බේරපු විශ්වාසභංගයේදී මැති ඇමැතිවරු කියපු කතා මෙන්න I Sri Lanka Latest News

MORE NEWS

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.Sri Lanka Latest...

Read more
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.