• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කැරට් අලය ජනමතයක් නැති රනිල්ටත් – රට කාලා බංකොලොත් කරපු පොහොට්ටුවටත් දිගටම බලයේ ඉන්න කරන කුමන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

February 15, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
99 ඉල්ලලා පැරදුණා! 2005 ඉල්ලලා පැරදුණා! 2010 පරදින නිසා ඉත්තෙක් දැම්මා! 2015 වෙන අශ්වයෙක්ගේ පිටේ නැග්ගා! මේ සැරේ ජනාධිපතිකම පිනට ලැබුණා! 2024 පරදින නිසා ඉල්ලන්නේ නෑ! රනිල් ජනාධිපතිවරණයට නොඑන බව මරික්කාර් කැට තියා කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අද කොළොන්නාවේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. Sri Lanka Latest News

එහිදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ඡන්ද කල් දැමීමට ආණ්ඩුව ගෙන එන අලුත්ම කුමන්ත්‍රණය සම්බන්ධවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙලෙස පවසා තිබුණා .

“ඡන්ද කල් දාන්න දැන් ගේන අලුත්ම කුමන්ත්‍රණය තමයි මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියන කැරට් එක.ලංකාවේ ජනතාව මේ කැරට් එක කෑවා 1994 ඉඳලා. රනිල් වික්‍රමසිංහ මහත්මයාටයි ආණ්ඩුවටයි එකපාර හදිස්සියට නින්දෙන් හැරිලා වගේ මේ එකපාර ජනාධිපති ධූරය අහෝසි කරන්න කල්පනා වෙන්නේ මොකද කියලා අපිට තේරෙනවා. මේක ජනප්‍රිය මාතෘකාවක්. මේ ජනප්‍රිය මාතෘකාව පාවිච්චි කරගෙන පින් ජනාධිපතිවරයා තවදුරටත් බලයේ ඉන්න යොදන කුමන්ත්‍රණයක්. ඒ වගේම ජනමතය නැතිවෙච්ච පොහොට්ටු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න කුමන්ත්‍රණයක්. මේ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක වගේම අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකුත් ඕන. අපි මේ මොහොතේ පැහැදිලිව කියන්න ඕන මේ පාර්ලිමේන්තුවට ජනමතයක් නැහැ. ඒ නිසා ජන මතයක් නැති පාර්ලිමේන්තුවකින් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න බැහැ. ඒක අංක එක.

දෙවෙනි එක, යම් විදිහකින් විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුව හරහා අහෝසි කෙරුවොතින් විධායක අගමැතිව පත්කරන්නේ ජන මතයක් නැති මේ 225ින්. එතකොට මේ 225ම තමයි ලංකාවෙ මිනිස්සුන්ට බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සුන්ව රෝගී තත්ත්වයට පත්වන විදිහට ඒකට මූලිකත්වය ගත්ත හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග යෝජනාවේදී අත ඉස්සුවෙත් මේ පාර්ලිමේන්තුවම තමයි. එතකොට මිනිස්සු මරන්න අත උස්සපු පාර්ලිමේන්තුවකට පුළුවන්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරලා, අලුත් අගමැතිවරයෙක් පත් කරන්න? ඒ නිසා නැවත මේ රටේ කැරැල්ලක් ඇති නොවන්න නම්, අද මිනිස්සු අප්‍රමාණ දුක් විඳිනවා, මිනිසුන්ට කන්න නැහැ දරුවන්ට ඉගෙන ගන්න විදියක් නැහැ, විශ්‍රාමිකයන්ට ගමනක් බිමනක් යන්න විදියක් නැහැ බෙහෙත් ටික ගන්න විදියක් නැහැ, අසීමාන්තික ප්‍රශ්න තොගයක ජීවත් වෙන මිනිස්සුන්ගේ වෛරය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පිට කරන්න තියෙන එකම අවස්ථාව තමයි මැතිවරණය.

වික්‍රමසිංහ මහත්තයා දවල් හීන දකිනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අරගෙන මේක ක්‍රියාත්මක කරන්න, අපි පැහැදිලිව කියනවා සමග ජන බලවේගයේ සහයෝගය නැතුව මේක කරන්න බැහැ. ඒ නිසා සමගි ජන බලවේගය හැටියට අපි විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න එකඟ වුණාට, මේ මොහොතේ ජනතාවගේ පීඩනය පිටකිරීම සඳහා , මහපොළොවේ ජනමතය සැබෑ ලෙසම නියෝජනය කරන අලුත් පාර්ලිමේන්තුවකින් පමණයි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අපි ඉඩ දෙන්නේ. එනිසා අපි පැහැදිලිවම කියන්න ඕන, මාමා අගමැතිකම ජනාධිපතිකමට පත් කරගත්තා වගේ, බෑනා ජනාධිපතිකම අගමැතිකමට පත්කරන්න හීන දකිනවා ඇති . නොයෙක් කැරට් අල දෙනව ඇති. පර්මිට් එක දෙන්නම් පාර්ලිමේන්තුව කල් දාන්නම් කියලා. ඒ එකක්වත් කරන්න හම්බවෙන්නේ නැහැ. සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණයට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න. ජ

නාධිපතිතුමාට ඡන්ද නැති එකට , එතුමාට ඉල්ලන්න පක්ෂයක් නැති එකට, අපිට කරන්න දෙයක් නැහැ. මෙයා ජනාධිපතිවෙලා දැන් අවුරුදු එකහමාරක් උනා.අදටත් මහජන රැස්වීමක් කරගන්න බැහැ. රාජ්‍ය නිලධාරීන්ගේ උත්සවවලට පමණයි යන්නේ.. එතුමාම දන්නවා මේ රටේ ජනතාවගේ රීරි මාංශ උරා බීලා , බදු බර වැඩි කරලා, බඩු මිල වැඩි කරලා, බිල් වැඩි කරලා, මිනිස්සුන්ව නොමරා මරලා, දැන් ජනතාවට මුහුණ දෙන්න බැහැ කියන එක. ඒ නිසා කුමන්ත්‍රණ නාටක වලට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි.

SendShareShare
Previous Post

නංගී පෙන්නා අක්කා දුන්නා වගේ! අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ජනපති අතින් විවෘත වෙද්දී ගොවීන් විරෝධයේ! ජනපතිගෙන් සාකච්ඡාවට ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමනි මේ ගැන දැනගන්න… මහාචාර්ය චරිත ජනාධිපති රනිල්ට ලියපු ලියුම I Sri Lanka Latest News

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.