• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටීවී-රේඩියෝ එකෙන් බෙරිහන් දිදී ලස්සන කතා කිව්වට ඩොලර් බිලියන 90ක ණය ගෙවන්නත් බෑ! රට බංකොලොත්කමින් මුදාගන්නත් බෑ! ෆයිල් මිටි පෙන්න පෙන්න හිටියට හොරු අල්ලන්නත් බෑ! හොරාකාපු සල්ලි රටට ගේන්නත් බෑ! අපි රටේ ණයත් ගෙවනවා! හොරුත් අල්ලනවා! හොරා කාපු සල්ලිත් ගේනවා! සජිත් 96 වැනි සක්වල ස්මාර්ට් පන්ති කාමරය නාරද විදුහලේ දරුවන්ට පිරිනමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 15, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
ටීවී-රේඩියෝ එකෙන් බෙරිහන් දිදී ලස්සන කතා කිව්වට ඩොලර් බිලියන 90ක ණය ගෙවන්නත් බෑ! රට බංකොලොත්කමින් මුදාගන්නත් බෑ! ෆයිල් මිටි පෙන්න පෙන්න හිටියට හොරු අල්ලන්නත් බෑ! හොරාකාපු සල්ලි රටට ගේන්නත් බෑ! අපි රටේ ණයත් ගෙවනවා! හොරුත් අල්ලනවා! හොරා කාපු සල්ලිත් ගේනවා! සජිත් 96 වැනි සක්වල ස්මාර්ට් පන්ති කාමරය නාරද විදුහලේ දරුවන්ට පිරිනමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රූපවාහිනියෙන් හෝ රේඩියෝවෙන් බෙරිහන් දිදී සුන්දර ආකර්ෂණීය ලෙස කතා කලත් අපි රටක් ලෙස ඩොලර් බිලියන 90ක් ණය බවත් එම ණය ගෙවූ පසුව මෙම බංකොලොත්භාවයෙන් මිදෙන බවත් ඒ සදහා අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් සහ සෘජු විදේශ ආයෝජන දිරිමත් කිරිම සදහා දූෂණය වංචාව හොරකම රටේ රාජ්‍ය පාලනයෙන් තුරන් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සමහර පුද්ගලයන් ෆයිල් මිටි ගනන් පෙන්වා එම ෆයිල් මිටිවල තිබෙන හොරකම් හෙළිකර ඔවුන් නිතිය හමුවට ගෙන එන බව පැවසුවත් සමගි ජන බලවේගය බලයට ඒමටත් පෙර සිට නීතිය හමුවට ගෙනවිත් රට බංකොලොත් කළ රාජපක්ෂවරු ඇතුළු පිරිස කවුද කියා අනාවරණය කළ බවත් මේ රටේ ජනතාවට වන්දි ගෙවීමට මේ කණ්ඩායම සූදානම් විය යුතු බවත් ඒ සදහා ද නීතිමය පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාසල් 10126ක 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට යුක්තිය සාධාරණත්වය ඉටු කිරිම වෙනුවෙන් රට බංකොලොත් කළ හොරු කණ්ඩායම නීතිය හමුවට ගෙනවිත් ඔවුන්ට විරුද්ධව අධිකරන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඔවුන් රටෙන් හොරා ගත් සම්පත් නැවත රට තුලට ගෙනවිත් එම මුදල් උපයෝගී කර ගෙන පාසල් පද්ධතිය සංවර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (13) සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 96 වැනි අදියර යටතේ රත්නපුර, ඇහැලියගොඩ පත්බේරිය නාරද මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

බලය ලැබුණේ නෑ කියන අය තමයි ආර්ථික ත්‍රස්තවාදීන් බලයට ගෙන ආවේ

ආණ්ඩු බලයේ හිටියේ නෑ කියල කියන අය රට බංකොලොත් කල කණ්ඩායම දිනවන්න ගෙන් ගෙට ගොස් කටයුතු කළ බවත් එම නිසා මේ බංකොලොත්භාවයට ඔවුන්ද වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හතුරෝ මිතුරෝ කර ගන්න කලින් රට ගොඩ ගන්න ඕන

හතුරන් මිතුරන් පත් කර ගැනීම පැත්තකට දමා ගරා වැටුනු බිද වැටුණු රට ගොඩනගන්න කටයුතු කළ යුතු බවත් ඇත්ත කතා කළ යුතු බවත් රාජ්‍ය පාලනය යනු විහිලුවක් නොව ඒ තුළ සෑම ක්ෂේත්‍රයකම ජනතාවගේ අපේක්ෂා යම් මට්ටමකින් හෝ ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාත් එක්ක හරිහරියට රට සංවර්ධනය කරන්න කාටවත් බැහැ

එක්තරා රූපවාහිනි නාලිකාවක යෙදුනු විවාදයක දී සජිත් ප්‍රේමදාස නොනිදන වැඩ කොටසක් සිදු කරන බවට දැන ගැනීම සදහා අදාළ කථිකයාට දුරකථන ඇමතුමක් ගන්නා ලෙස නිවේදකයන් අභියෝග කළ අවස්ථාවේ එම කථිකයා දුරකථන ඇමතුමක් ගන්නා විට මධ්‍යම රාත්‍රියට ආසන්න වුවත් දවසේ විශාල වැඩ කොටසක් සිදු කර මහන්සියෙන් සිටියත් එම දුරකථනයටද ප්‍රතිචාර දැක්වූ බවත් මේ රටේ සිටින කිසිදු දේශපාලන නායකයකුට තමා සමග රට සංවර්ධනය කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්ල සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 96ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 946ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

කරුණා අම්මාන්ගේ කුඹුර මුර කරපු මුරකරුවන් දෙදෙනා හදිසියේ කුඹුරේදීම මැරිලා වැටිලා! I Sri Lanka Latest News

Next Post

මහකනදරාව ජල ව්‍යාපෘතිය රනිල් අතින් අද විවෘත වෙන්න නියමිතව තිබියදී ගොවීන් විශාල පිරිසක් පාරට බැස උද්ඝෝෂණයක් අරඹයි! පොලිසිය සමග උණුසුම් තත්ත්වයක්! යුදහමුදාව-පොලීසිය-කැරලි මර්දන ඒකකය- ජල ප්‍රහාරක රථ-කඳුළු ගෑස් සියල්ල සූදානම්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලබන මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.