• About us
  • Contact us
Wednesday, July 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේත් එක බඩවැල කඩන් ආපු සහෝදරයෝ! අම්මා නංගීට කුඹුර දුන්නු තරහට අයියයි අක්කයි එකතු වෙලා කුඹුරට වහ ගහලා! අක්කර දෙකක් විනාශයි! VIDEO I Sri Lanka Latest News

February 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
මේත් එක බඩවැල කඩන් ආපු සහෝදරයෝ! අම්මා නංගීට කුඹුර දුන්නු තරහට අයියයි අක්කයි එකතු වෙලා කුඹුරට වහ ගහලා! අක්කර දෙකක් විනාශයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොළොන්නරු දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදිරිගිරිය නව නගරයේ දිග්ගල්පුර ගම්මානයේ පදිංචි පී.එම්.චමිලා කුමාරි මෙවර මහ කන්නය සදහා වී වගාකල කුඹුර ඇයගේ සහෝදරයා සහෝදරිය එකතු වී විෂ නාශක තෙල් යොදා විනාශ කර තිබෙන පුවතක් වාර්තා වෙනවා. (Sri Lanka Latest News)

නංගිට වී පොරොන්දුවට කුඹුර කරන්න ලබා දුන්නට ඇයගේ වැඩිමහල් අක්කයි අයියායි දෙන්නම තදින්ම විරුද්ධ වී තිබෙන අතර ඒ නිසා ඇයගේ සහෝදරයා සහ සහෝදරිය මව සමඟත් ආරවුල් ඇති කරගෙන තිබෙනවා.

මෙවර මහ කන්නය සඳහා වී වගා කළ මෙම කුඹුරට මාස තුනකටත් ආසන්න බව ඇය සඳහන් කලා.

“තව මාසයෙකින් විතර මෙහි අස්වැන්න නෙලන්න තිබුණා.කිරි වැදිලා ගොයම් කරල් ලොකුවට හැදිලා තිබුණා. දැනට දින තුනකට විතර උඩදී චමිලා කුමාරිගේ එක බඩවැල කඩාගෙන ඉපදුණු ලොකු අයියා සහ ලොකු අක්කා කුඹුරට සියල්ල නසන වල්නාශකයක් රාත්‍රී කාලයේ යොදල ඒ නිසා මුලු කුබුරම කහවේලා ගොයම් කරලුත් එක්කම මැරිලා විනාශ වෙලා මුලු ගොයම්ම කහ වෙලා පීච්චීලා ගිහින්.තෙල් වැදුනේ නැති සමහරක් ගොයම් ගස් තවමත් හොඳට තියෙනවා.නමුත් අක්කර දෙකක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත්වෙලා ගන්නම දෙයක් නෑ.” යැයි ඇය වැඩිදුරටත් පැවසුවා.

මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසියට පැමිණිල්ල කර තිබෙන අතර කුඹුර විනාශ වීම නිසා ඇයට රුපියල් ලක්ෂ දෙකකට වඩා පාඩු වී තිබෙන බවත් සඳහන්.

newscenter

SendShareShare
Previous Post

නාරම්මල සිද්ධියෙන් පස්සේ රාජකාරීවලට සිවිල් ඇඳුමින් යන්න එපා කියලා පොලිස්පති මීට පෙර කිව්වා! ඊයේ රෑත් සිවිල් ඇඳුමින් අලුත්කඩේ ලොකට් වත්තේ කාන්තාවක් අල්ලන්න ගිහින් විශාල අවුලක්! මිනිස්සු පොලිසියට ගහලා! පස්සේ සිවිල් ඇඳුමින් ආපු පොලිසියේ 40ක් විතර ගෙවල් ඇතුළට ගිහින් යකා නැටුවාලු! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

පරිගණකයක් ස්මාර්ට් බෝඩ් එකක් ඇහැටවත් දැකලා නොතිබුණු ගමේ දුෂ්කර පාසල් 99කටම සජිත් මේ වෙද්දි සක්වලින් ස්මාර්ට් පන්ති කාමර ලබා දීලා! අද 97 වැනි එක මහගම ප්‍රාථමික විද්‍යාලයට! 98 වැන්න බඹරබොටුව විජයබා විද්‍යාලයට! 99 වැන්න වල්ගම ශ්‍රී සද්ධාතිස්ස ජාතික පාසලට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.