• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සන්ධාන හැදෙනවාට ගැහුවා! ජෙනරාල්ලා ගන්නවාට ගැහුවා! දැන් වැඩේ හරි! රාජාසන කතාව වර්ජනය නොකරපු ෆොන්සේකා රාජාසන කතාව ඉවර වෙච්ච හැටියෙම රනිල්ගේ කාමරේට ගිහින් රනිල් එක්ක පැයක් කතා කරලා! මෙන්න ආණ්ඩුවේ මාධ්‍යම රටට හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

February 8, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති වුණේ රනිල් කරපු දේකට නෙවෙයි, මිනිස්සුන්ට සල්ලි නැති නිසා! රනිල් හොරු ආරක්ෂා කරනවා! රනිල් IMF එක විකුණගෙන කනවා! රනිල් හීන දකිනවා! රනිල්ට මේ රට හදන්න බෑ! ෆීල්ඩ් මාර්ෂල් රනිල්ට දිගට හරහට ගහයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයේදී ඊයේ (07) සිදු වී තිබේ.Sri Lanka Latest News

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ඉදිරිපත් කළ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අනතුරුව සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා හමු වී ඇති අතර පැයක පමණ කාලයක් දෙදෙනා සාකච්ඡා කර තිබේ. එම අවස්ථාවට වෙනත් කිසිවකු සහභාගි වී නොතිබුණු අතර සාකච්ඡා වූ කරුණු මොනවාදැයි හෙළිදරව් නොවිණි.

මීට අමතරව සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ඊයේ හමු වී තිබේ. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන අවස්ථාවේදී එය වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබූ නමුත් සරත් ෆොන්සේකා මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට ජනපතිවරයාගේ ප්‍රකාශයට සවන් දුන්හ.

දිනමිණ

ෆොන්සේකා ඒ දවස්වල කියපු කතා ටිකක්!

SendShareShare
Previous Post

ඇතුළත් කළා කිව්වාට ඇතැම් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ ඇතුළත් කොට නෑ! වහාම පනත හකුලාගෙන අලුත් පනතක් ගේන්න! ඔන්ලයින් පනත ගැන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවට එකක් අඩුවෙයි! සනත් වෙනුවට ආ ජගත් දිවුරුම් දුන් හැටියෙම විපක්ෂයේ වාඩිවෙයි! Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.