• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැට් බද්දෙන් පොත් නිදහස් කරලා දෙන්න! පොත් ප්‍රකාශකයන් කරපු සාධාරණ ඉල්ලීම! I Sri Lanka Latest News

February 7, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
වැට් බද්දෙන් පොත් නිදහස් කරලා දෙන්න! පොත් ප්‍රකාශකයන් කරපු සාධාරණ ඉල්ලීම! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දක්වා බදුවලින් නිදහස් කර තිබූ පොත් සඳහා රජය විසින් එකතු කළ අගය මත (VAT) බද්ද පැනවීම නුසුදුසු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය අවධාරණය කරයි.Sri Lanka Latest News

එම සංගමය මගින් පසුගියදා කැඳවූ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ විරෝධය රජය වෙත දන්වා සිටියේය. මෙම අවස්ථාව සඳහා පොත් ප්‍රකාශකයන්ට අමතරව, කතුවරුන්, මුද්‍රණකරුවන්, පොත් අලෙවිකරුවන්, ආනයනකරුවන්, ලේඛකයින් හා අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරන්නවුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

විශේෂයෙන්ම මෙලෙස පොත් සඳහා වැට් බදු පැනවීම නිසා සමාජයේ බොහෝ දෙනෙකුට දැනුම ලබා ගැනීමට ඇති ඉඩකඩ අහිමි වීම හේතුවෙන්, සමාජ හා ආර්ථික සංවර්ධනයට ඇති වන දිගුකාලීන විනාශකාරී බලපෑම් ඔවුන් මෙහිදී පෙන්වා දී දුන්නේය.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ (SLBPA) ප්‍රධාන ලේකම් දිනේෂ් කුලතුංග මහතා, “රජයේ ආදායම් ඉහළ නැංවීමේ කෙටිකාලීන අවශ්‍යතාවය නිසා ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවකට බලපෑ හැකි ආකාරයෙන් අධ්‍යාපනය, සංස්කෘතිය, බුද්ධිමය ප්‍රගතිය හා පුද්ගල සංවර්ධනය පසුබෑමට ලක් වන, විනාශකාරී දීර්ඝ කාලීන ප්‍රතිවිපාක ඇති විය හැකියි.” යනුවෙන් පවසා සිටියේය.

එසේම කිසිඳු වගවිභාගයක් නොමැතිව වැට් බදු වැඩි කිරීම මගින් ශ්‍රී ලංකාව 1950 වසරේ යුනෙස්කෝ සංවිධානයේ ෆ්ලෝරන්ස් ගිවිසුම ද උල්ලංඝනය කරමින් සිටින බවද මෙහිදී අනාවරණය කෙරිණි. ශ්‍රී ලංකාව මෙම ගිවිසුමේ මුල් අත්සන්කරුවෙකු ද වන අතර මේ වන විටත් එහි අඛණ්ඩ ගිවිසුම්කාර පාර්ශවයක් ව පවතී.

Book-industry-opposes-VAT-Sinhala-1Download
SendShareShare
Previous Post

සුද්දන්ගේ සබ්බ සකලමනාවම හූරගෙන කන කට්ටකයිරාටික බිස්නස්කාරයෝ ඉන්න රටක මෙහෙම පේමන්ට් එකේ සර්ව සාධාරණව සුද්දන්ට බිස්නස් කරන අයත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

Next Post

මහඡන්දයට පැය කිහිපයක් තියා පාකිස්තානයේ බෝම්බ පුපුරයි! 26ක් මරුට!  I Sri Lanka Latest News

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.