ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට විරෝධය පා සමගි ජන බලවේගය සබා ගැබෙන් පිටව යාමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
නමුත් සජබ මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා මහතා සහ රාජිත සේනාරත්න යන මහත්වරු ජනාධිපතිවරයාගේ කතාවට සවන් දීම සදහා පාර්ලිමේන්තුවේ රැදී සිටීම විශේෂ සිදුවීමක් විය.











