• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ රට විනාශ වුණේ එක පවුලක් කේන්ද්‍ර කරගත් ගජමිතුරු ආර්ථික ත්‍රස්තවාදයෙන්! රටේ සම්පත්-දේපොළ කොල්ලකෑවා! ඒ මංකොල්ලයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් නැවත එම සම්පත් රටට අරන් ඇවිත් අධ්‍යාපනයයි-සෞඛ්‍යයි දියුණු කරනවා! හොරු අල්ලන බවට විපක්ෂනායක සජිත් යළිත් සහතික වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 4, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
අපේ රට විනාශ වුණේ එක පවුලක් කේන්ද්‍ර කරගත් ගජමිතුරු ආර්ථික ත්‍රස්තවාදයෙන්! රටේ සම්පත්-දේපොළ කොල්ලකෑවා! ඒ මංකොල්ලයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් නැවත එම සම්පත් රටට අරන් ඇවිත් අධ්‍යාපනයයි-සෞඛ්‍යයි දියුණු කරනවා! හොරු අල්ලන බවට විපක්ෂනායක සජිත් යළිත් සහතික වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ රට විනාශ වූයේ ආර්ථික ත්‍රස්තවාදය නිසා බවත් එක පවුලක් කේන්ද්‍ර කර ගත් ගජමිතුරු දේශපාලනය එම ආර්ථික ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ බවත් ඒ තුළින් ජනතාවගේ සම්පත්, දේපල රටට අහිමි වූ බවත් ඒ මංකොල්ලයට හමු වූ සියලු දෙනා විනිවිදභාවයකින් අපක්ෂපාතිව නීතිය හමුවට ගෙනවිත් නැවත එම සම්පත් රටේ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් යොදවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජාති ආගම් කුල මල පන්ති පක්ෂ තරාතිරම් භේදයකින් තොරව අත්වැල් බැද ගෙන අපේම සමෘද්ධිමත් සෞභාග්‍ය සම්පත් දේශයක් ගොඩ නැගිය හැකි බවත් එය ජන සමාජයේ සියලු ස්ථරයන්ට බෙදී යන ආකාරයේ නව සෞභාග්‍යමත් දේශයක් ගොඩ නගන්න අත්වැල් බැද ගන්නා ලෙසත් ඒ සඳහා සමගි ජන බලවේගය සූදානම් බවත් රට ඒ සඳහා සූදානම් ද කියා ප්‍රශ්නකර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (3) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 82 වැනි අදියර යටතේ අක්මීමන ඉහළගොඩ ශ්‍රී සුමංගල ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

වැඩිම ණය බරතාවක් ඇති රටක් ලෙස ජපානය හැදින්විය හැකි බවත් ඔවුන් එම ණය ගෙන ප්‍රතිලාභ ලැබිය හැකි ආයෝජන කළ බවත් ඔවුන් කිසිදා ණය ලබා ගෙන නැව් එන්නැති වරායවල් ගුවන්යානා එන්නැති ගුවන්තොටුපොළවල් සම්මන්ත්‍රණ නොමැති සම්මන්ත්‍රණ ශාලා ක්‍රිකට් නොගහන ක්‍රිකට් ක්‍රීඩාංගන නෙළුම් කුළුණු නොසෑදූ බවත් ඔවුන් ණය ගෙන අපනයන කේන්ද්‍රීය කර්මාන්තශාලා බිහි කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේග රජයක් යටතේ රටේ සිටිනා තානාපතිවරුන්ගේ කාර්ය සාධනයට මාසිකව කළ යුතු කාර්ය කොටසක් ඇතුළත් කරන බවත් එසේ නොකරන තානාපතිවරුන් සේවයෙන් ඉවත් කරන බවත් රටේ ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කිරිමට කාටවත් ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ළමුන් 1800කට වැඩි ප්‍රමානයක් ඉගෙනුම ලබන ඉහළගොඩ සුමංගල පාසලේ එකම එක පරිගණකයක් හෝ නොමැති බවත් එවැනි තත්ත්වයත් මත අයවැයෙන් ජනාධිපතිවරයාට වෙන් කළ මුදලට අමතරව තවත් ලක්ෂ 200ක් විදේශීය ගමන් සඳහා වෙන්කර ඇති බවත් රටේ ප්‍රමුඛතාව අප හදුනා ගත යුතු වුවත් එවැනි දෙයක් සිදු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 82ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 803ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ඇයි දෙයියො මේ තරම් නිදහසක් I Sri Lanka Latest News

Next Post

නිදහස් දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කොට කිලිනොච්චියේ විරෝධතා! ‌පොලිසියෙන් කඳුළු ගෑස්-ජල ප්‍රහාර! යාපන සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper