• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒක ලංකාවේ ප්‍රශ්නයක්! අනෙක් අය මැදිහත් වෙන්න ඕන නෑ! ඔන්ලයින් පනත ගැන රුසියානු තානාපතිවරයාගෙන් ලංකාවට පක්ෂව නිවේදනයක්!  I Sri Lanka Latest News

January 27, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ඒක ලංකාවේ ප්‍රශ්නයක්! අනෙක් අය මැදිහත් වෙන්න ඕන නෑ! ඔන්ලයින් පනත ගැන රුසියානු තානාපතිවරයාගෙන් ලංකාවට පක්ෂව නිවේදනයක්!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පසුගිය දා සම්මත කර ගන්නා ලද මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව හෙවත් ඔන්ලයින් සේෆ්ටි පනත සම්බන්ධයෙන්, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ටේ්‍රලියාව මේ වන විට සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබුණද රුසියාව ඊට පක්ෂව අදහස් පළ කර තිබීම විශේෂ සිදුවීමකි.Sri Lanka Latest News

පනත සම්මතකරගත් දිනට පසුදා ම මෙරට ඇමරිකානු තානාපතිනිය විශේෂ ට්වීටර් පණිවිඩයක් තබමින්, මෙම පනත ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරුදායක ලෙස බල පෑ හැකි බවත්, ඉන් නොනැවතී, ඕනෑවටත් වඩා දැඩි සීමා කිරීම් සහිත නව නීති, විදේශ ආයෝජන අධෛර්යමත් කරනු ඇති බවත්, එමෙන්ම මෙම නව නීති, මෙරට ඩිජිටල් ආර්ථිකය බිද වැටීමට හේතු විය හැකි බවටත්, අනතුරු හගවා තිබුණි.

ඇමරිකානු තානාපතිනියගේ එකී ට්වීටර් පණිවිඩය සටහන් කර පැය කිහිපයක් ගිය සැනින්, මෙරට රුසියානු තානාපතිවරයාද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබද පනත සම්බන්ධයෙන් සිය අදහස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව, රුසියානු තානාපතිවරයා පවසන්නේ, අන්තර්ජාල ක්ෂේත්‍රයේ රෙගුලාසි තනිකරම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බව යි. එබැවින්, විදේශීය බලවතුන් ඊට මැදිහත් නොවිය යුතු යැයි රුසියානු තානාපතිවරයා පවසයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්මත කරගෙන තිබෙන ඔන්ලයින් සේෆ්ටි පනත සම්බන්ධයෙන් මතු වී තිබෙන සංවාදය, රුසියාව නිරීක්ෂණය කරමින් සිටින බවද රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් පවසා තිබුණි.

SendShareShare
Previous Post

වැඩ බලන පොලිස්පතිතුමනිමේ ඔබේ අවධානය පිණිසයි: මරු වැඩ කරන පොලිසිය (Sri Lanka Latest News)

Next Post

මෝදි රාමසේතුවට ඇවිත් ලංකාව දිහා බලාගෙන විශේෂ පූජාවක් කළේ පාලම හදන්නද? ලංකාවයි ඉන්දියාවයි යා කරන පාලමේ කතාව මෙන්න (Sri Lanka Latest News)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.