ගාසා තීරයේ පිහිටි රතු කුරුස සංවිධානයේ මූලස්ථානයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් එහි නේවාසිකව සිටි අවතැන් පලස්තීන ජාතිකයන් පිරිසක් තුවාල ලබා තිබෙනවා. (Sri Lanka Latest News)
මේ අතර, ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩිකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.










