• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගණිකා වෘත්තිය නීතිගත කරන බවට ජාතික ජන බලවේගය කළ ප්‍රකාශයට හතර අතින් විරෝධය! මේක බෞද්ධ රටක්! මේකද ප්‍රතිපත්තිය! ජවිපෙ පක්ෂ කාර්යාලය ඉදිරිපිට විරෝධයක්! VIDEO I Sri Lanka Latest News

January 23, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ගණිකා වෘත්තිය නීතිගත කරන බවට ජාතික ජන බලවේගය කළ ප්‍රකාශයට හතර අතින් විරෝධය! මේක බෞද්ධ රටක්! මේකද ප්‍රතිපත්තිය! ජවිපෙ පක්ෂ කාර්යාලය ඉදිරිපිට විරෝධයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේග රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම රට ගොඩනැගීමේ ප්‍රධාන වැඩපිළිවෙළදැයි ප්‍රශ්න කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ  22 පස්වරුවේ නව ජනතා පෙරමුණ උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.Sri Lanka Latest News

ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්මලී ගුණසිංහ මහත්මිය පසුගිය දා සිදුකළ ප්‍රකාශයකින් කියැවුණේ ඔවුන්ගේ රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බවයි. ගණිකා වෘත්තිය සඳහා රීති පද්ධතියක් ඇති කළ යුතු බව ද ඇය සඳහන් කර තිබිනි.

අනාගත ජනාධිපතිවරයා බිහිකිරීමට උත්සාහ දරණ පක්ෂයක නියෝජිතයන් කරනු ලබන මෙවැනි අමනෝඥ ප්‍රකාශයන්ගේ අර්ථය කුමක්දැයි විමසන අතර 70%කට අධික ප්‍රමාණයක් බෞද්ධයන් වෙසෙන රටක සමාජ විරෝධී ප්‍රතිපත්ති ඉදිරියට දමමින් ඔවුන් සිදුකරන ප්‍රකාශයන්ට එරෙහිව මෙම උද්ඝෝෂණය සිදුකරන බවත් නව ජනතා පෙරමුණ පැවසීය.

ජවිපෙ කාර්යාලය ඉදිරිපිට විරෝධය!

ජවිපෙ සාමාජිකාව ගණිකා වෘත්තිය ගැන කළ ප්‍රකාශය!

SendShareShare
Previous Post

ගාසා තීරයේ රතු කුරුස සංවිධාන මූලස්ථානයට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාරයක්! VIDEO

Next Post

ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය පාලනය කරන්න අරන් එන ඔන්ලයින් පනතට රාජපක්ෂවරුන් පක්ෂයි! නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper