• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙහේ ‘අවලෝකිතේෂ්වර බෝධිසත්වයා’ CID එකෙන් අත්අඩංගුවට ගනිද්දී නේපාලයේ ‘බුද්ධා බෝයි’ ‌එහේ පොලිසියෙන් අත්අඩංගුවට අරන්! චෝදනාව ලිංගික අපයෝජනයක්! VIDEO I Sri Lanka Latest News

January 16, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙහේ ‘අවලෝකිතේෂ්වර බෝධිසත්වයා’ CID එකෙන් අත්අඩංගුවට ගනිද්දී නේපාලයේ ‘බුද්ධා බෝයි’ ‌එහේ පොලිසියෙන් අත්අඩංගුවට අරන්! චෝදනාව ලිංගික අපයෝජනයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බුද්ධා බෝයි ලෙස ලොව ප්‍රකට වූ නේපාලයේ රාම් බහදූර් බොම්ජන් ලිංගික අපයෝජන චෝදනා මත එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

කත්මණ්ඩු අගනුවරට දකුණින් පිහිටි බාරා දිස්ත්‍රික්කයේ ඔහුගේ ආශ්‍රමයේ සිටි බාල දැරියක ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2020 දී ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබුණු නමුත් වසර 04 පුරා ඔහු පොලිසියෙන් සැඟවී සිටියේය.

එසේම තම ආශ්‍රමයේ සිටින පුද්ගලයන්ට පහරදීම මෙන්ම සිව්දෙනකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ල වී තිබේ.

ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ නේපාල පොලිසිය මෙම 34 හැවිරිදි පුද්ගලයා කත්මන්ඩු නගරයට ආසන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ද ඔහු පලායෑමට උත්සාහ ගෙන තිබේ. ඔහුගේ නිවසේ තිබී ජංගම දුරකථන දුසිමකට වැඩි ප්‍රමාණයක්, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් පරිගණක පහක් සහ ඩොලර් ලක්ෂ දෙකකට අධික විදේශ මුදල් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කර තිබේ.

SendShareShare
Previous Post

ත්‍රීවීල් එකකින් ආපු දෙන්නෙක් මෝදරදී වෙඩි තියලා අවුරුදු 40ක කෙනෙක් මරලා! I Sri Lanka Latest News

Next Post

ගිය අවුරුද්දේ ‘ශ්‍රී ලන්කන්’ උඩට වඩා බිම තිබිලා වගේ! ගමන්වාර 800කට වඩා කැන්සල් කරලා! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper