ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන නව ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව අද දිනයේදී ජාතික ජන බලවේගය විසින් මූලික් අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට නියමිතය.Sri Lanka Latest News
අද පස්වරු 2ට නීතීඥ සුනිල් වටගල ඇතුලු නීතීඥවරුන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කිරීමට නියමිතව තිබේ.










