හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සමග පසුගියදා මුහුද මැද පැවැත්වූ සුපිරි සාදය පිළිබඳ වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළා.
එහිදී ඔහු සඳහන් කළේ වරාය පරිශ්‍රය නැරඹීම සඳහා මැති ඇමැතිවරුන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීමක් හේතුවෙන් එවැනි සාදයක් සංවිධාන කළ බවයි.










