• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් අවුරුද්දට නාවික රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර වරායේ යාත්‍රා දෙකක් බුක් කරගෙන ඊයේ රෑ මුහුද මැද පාටියක් දාලා! මන්ත්‍රීවරුන් 50ක් විතර ගිහින්! කෑමබීම සියල්ල වරාය අධිකාරියෙන්! වියදම ලක්ෂ 25කට වැඩියි! I Sri Lanka Latest News

January 10, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
අලුත් අවුරුද්දට නාවික රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර වරායේ යාත්‍රා දෙකක් බුක් කරගෙන ඊයේ රෑ මුහුද මැද පාටියක් දාලා! මන්ත්‍රීවරුන් 50ක් විතර ගිහින්! කෑමබීම සියල්ල වරාය අධිකාරියෙන්! වියදම ලක්ෂ 25කට වැඩියි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 ක් පමණ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කුඩා ප්‍රමාණයේ නෞකා දෙකක (ටග් යාත්‍රා) කොළඹ වරායේ විනෝද සංචාරයකට ඊයේ (9) පස්වරුවේ සහභාගි ඇත.Sri Lanka Latest News

වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරගේ ඉල්ලීමකට අනුව වරාය අධිකාරිය මෙම කුඩා නෞකා වෙන්කර ඇති බවත් එම පිරිසට වරාය අධිකාරියේ භෝජනාගාරයෙන් සියලුම ආහාර සහ පාන වර්ග සැපයූ බවත් වාර්තා වේ.

මෙම සංචාරය සඳහා වරාය අධිකාරියට රුපියල් ලක්‍ෂ 25 කට අධික මුදලක් වැය වන බවත් සංචාරය සඳහා මුහුද හෑරීම සඳහා යොදාගන්නා විශේෂ ටග් යාත්‍රාවක් වරාය අධිකාරිය වෙන්කර තිබූ බවත් දැනගන්නට ලැබුණි.

ප්‍රේමලාල් ජයසේකර මහතා‌ගේ පෞද්ගලික ලේකම්වරියක මෙම මස 8 වැනිදා මෙම චාරිකාව සඳහා අවශ්‍ය ආහාර පාන සහ ද්‍රව්‍ය ලැයිස්තුවක් වරාය අධිකාරියෙන් සපයන ලෙස වරාය අධිකාරියේ සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

‘සංග්‍රහය සඳහා පහත සඳහන් දෑ ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි’ ලෙස සඳහන් කරමින් පහත ලැයිස්තුව ඉල්ලා තිබේ.

චීස් සැන්ඩ්විච්, බටර් කේක්, ෆිෂ් රෝල්, අයිස් කෝපි, පේපර් කප්, කුඩා වීදුරු, හැදි සහ ගෑරුප්පු, කුඩා පිඟන්, පුටු (කවර සහිත) එක වර්ගයකින් 55 බැගින්, වතුර බෝතල් (පොඩි) 60 ක්, ටිෂූ පැකට් 5 ක්, ටෙන්ට් එකක් පුටු 10 ක් සහ මේස සහිත (ඇමති ආරක්‍ෂක අංශය සඳහා) ලෙස එම ලැයිස්තුවේ සඳහන්ව තිබුණි.

ඊට අමතරව සංග්‍රහය පිළිගැන්වීම සඳහා වරාය කාර්ය මණ්ඩලයේ 5 දෙනකු ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා තිබේ.

මෙම චාරිකාව සඳහා වරාය අධිකාරිය සතු ‘හංසකාව’ සහ දිය කොවුල්ලා යන යාත්‍රාවන් පසුගිය දෙසැම්බර් මස 13 වැනිදා යොමු කළ ලිපියක් හරහා වෙන්කර ගෙන ඇති බව ද එම ලිපියේ සඳහන් වේ.

නව වසරේ ආරම්භ වෙනුවෙන් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් කෛාළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරයක් සංවිධානය කර ඇති බවත් ඒ සදඟා සහභාගි වන සියලු දෙනා වරාය පරිශ්‍රයේ චෛත්‍ය පාර ප්‍රධාන පිවිසුම අසළට ඊයේ පස්වරු 6.00 ට පැමිණෙන ලෙස ජයසේකර මහතා යැවූ ආරාධනා පත්‍රයේ සදහන්ව තිබූ බවක්ද දැකගන්නට ලැබිණ.

SendShareShare
Previous Post

ගාල්ලට ඇවිත් අනුර කුමාර කියපු සජබ රජයක් ආවාම ඉන්න අය ගැන කරපු කතාවකට චන්දිම උත්තර දෙයි! එදා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අනුර ඇමැතිවරයෙක්! මහින්ද ජනාධිපති කරන සටනේ අනුරත් ප්‍රමුඛයෙක්! 2015 යහපාලන මෛත්‍රීපාල බලයට ගේන සටනේත් අනුර ප්‍රමුඛයෙක්! අනුරට අමතක වෙච්ච දේ මතක් කරලාත් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පොහොට්ටු මැතිඇමැතිවරු නැවක ගිහින් මුහුද මැද දාපු පාටියේ වීඩියෝ එක ලීක් වෙයි! මහින්දත් ඇවිත්! නැවට නගින මැතිඇමැතිවරු සෙට් එක බලන්නකෝ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.