අද පෙරවරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූ චමින්ද විජේසිරි මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය.
එහිදී විජේසිරි මහතා ඉදිරි මැතිවරණයේදී සජබය සමග එක්ව තරග වදින බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත්ය.
Sri Lanka Latest News










