• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දු – ලංකා මගී නෞකා සේවය යළි ආරම්භ වෙයි! Sri Lanka Latest News

January 9, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉන්දු – ලංකා මගී නෞකා සේවය යළි ආරම්භ වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අයහපත් කාලගුණික තත්ත්වය නිසා තාවකාලිකව නතර කොට තිබූ ඉන්දියාවේ නාගපට්ටන හා යාපනයේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන නෞකා සේවය පෙබරවාරී මස 01 දා සිට යළි ආරම්භ කෙරෙන බව ඉන්දීය  “සිවගංගී “ නැව් සේවාව අද (9 ) නිවේදනය කොට තිබේ. (Sri Lanka Latest News)

මෝසම් සුළං ආරම්භ වීමට පෙර ඉන්දියාව හා කන්කසන්තුරේ අතර යාත්‍රා කළ ‘චෙරියපානි’ නැව් සමාගම ඉන්දියාව හා කන්කසන්තුරේ නැව් සේවාවෙන් මෙවර ඉවත්වී සිටින අතර, ඒ වෙනුවට ඉන්දියාවේ ශිවගංගී නැව් සේවාව ඔවුන්ගේ යාත්‍රාවක් මෙම සේවාවට එක්කොට තිබේ.

ඒ අනුව පෙබරවාරි 01 වැනිදා ඉන්දියාවේ නාගපට්ටන සිට උදෑසන පෙ.ව. 8ට සිවගංගි නැව ඔවුන්ගේ මංගල චාරිකාව කන්කසන්තුරේ දක්වා ගමන් ආරම්භ කරන අතර, පෙ.ව. 11.45ට එම නැව කන්කසන්තුරේට ළඟාවීමට නියමිතය.

එක් මගියකු සඳහා තනි ගමන් ගාස්තුව රුපියල් 26,000කි. එක් වාරයකදී කිලෝග්‍රෑම් 60ක බරක් සමග මගීන් 150කට මෙම නෞකාවේ ගමන් කළ හැකිය.

lankasara

SendShareShare
Previous Post

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News

Next Post

ආර්ථික අර්බූදය නිසා දරුවන් හාමතේ! ක්ෂුද්‍ර-කුඩා-මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කඩා වැටිලා! ගෙවල්වල මාසික ආදායම් පහළ ගිහින්! මිනිස්සු කන්නෙ ණය වෙලා! සමහරු කූඨ ජාවාරමුන්ගේ ගොදුරු වෙලා! තව සමහරු සිය දිවි නසාගෙන! කෝ මේවට විසඳුම්?  VIDEOI Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper