• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත් අද උදේම හූති ප්‍රශ්නය ඇදලා ගනී! ‘මෙහේ දරුවන්ට කන්න නැතිව තියෙද්දී ජනාධිපතිතුමා මිලියන 250ක් වියදම් කරලා රතු මුහුදට නැව් යවනවා!’ සජිත්ගේ සහායට හකීමුත් එයි! ‘දැන් ජනාධිපතිතුමා නොබැඳි ජාතීන්ගේ සමුලුවට උගන්ඩාවට යනවා! මෙහේ අමෙරිකා-ඊශ්‍රායල ගැත්තන් වෙලා හූති සටන්කරුවන්ට ගහන්න යනවා! මොන නොබැඳි ප්‍රතිපත්තියක්ද මේ? මොනවද මේ විහිලු!’ VIDEOI Sri Lanka Latest News

January 9, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
විපක්ෂනායක සජිත් අද උදේම හූති ප්‍රශ්නය ඇදලා ගනී! ‘මෙහේ දරුවන්ට කන්න නැතිව තියෙද්දී ජනාධිපතිතුමා මිලියන 250ක් වියදම් කරලා රතු මුහුදට නැව් යවනවා!’ සජිත්ගේ සහායට හකීමුත් එයි! ‘දැන් ජනාධිපතිතුමා නොබැඳි ජාතීන්ගේ සමුලුවට උගන්ඩාවට යනවා! මෙහේ අමෙරිකා-ඊශ්‍රායල ගැත්තන් වෙලා හූති සටන්කරුවන්ට ගහන්න යනවා! මොන නොබැඳි ප්‍රතිපත්තියක්ද මේ? මොනවද මේ විහිලු!’ VIDEOI Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ පාසල් යන දූදරුවන්ට කුඩා දරු දැරියන්ට එදිනෙදා ආහාර වේල සපයා ගත නොහැකි වී ඇති අවස්ථාවක තරුණ පරපුර මෙන්ම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් විපතට පත්වී ඇති මොහොතක විශාල වශයෙන් විරැකියාව ප්‍රවර්ධනය වෙමින් ලක්ෂ 220ම දැඩිව අසරණ වී ඇති මොහොතක රටේ මුදලින් රුපියල් මිලියන 250ක් වැයකර නාවික හමුදාවේ නාවුක යාත්‍රාවක් හූති අරගල කණ්ඩායම් මර්දනය කිරිම සඳහා යැවීමට රජය තීරණය කළේ ඇයි ද කියා ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (9) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

රටේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා ඇති මුදල් මෙසේ හූති කණ්ඩායම් මර්දනය කිරීමට යවන්නේ රටේ ණයවලින් බිලියන 25ක්වත් කපා දැමීමට විදේශ රටවල් පොරොන්දු වී ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ තුළින් ලැබෙන වාසිය කුමක්ද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවට මේ රටේ ජනතාව විඳින දුක නොතේරෙන බවත් කුඩා දරුවාගේ සිට ගර්භනී මව දක්වාත් පාසල් දරුවන් සහ තරුණයන් පවා දැඩිව අසරණව සිටින බවත් මේ මුදල් රටේ අත්‍යාවශ්‍ය දේවල්වලට වියදම් කරන්නේ නැත්තේ ඇයිද කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ඇමෙරිකාව ඉන්දියාව වැනි ප්‍රබල රටවල් සිටියදී රාජපක්ෂ පුත්තු රොකට් යවා බංකොලොත් කළ මේ රටේ මෙවැනි දේවල් සිදු කරන්නේ තවත් රට බංකොලොත් කිරිමට ද කියා ගැටලු සහගත බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මහ වැස්සෙන් සේනානායක සමුද්‍රය පිරීයයි! වාන් දොරටු 5ක් විවෘත කරයි! VIDEOI Sri Lanka Latest News

Next Post

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper