• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ රට බලාපොරොත්තු වෙන්නේ ජනතාවට වගකියන-විනය-විමර්ශනය-විගණනය තියෙන නීතිගරුක පාලනයක්! සජබ ආණ්ඩුවක් යටතේ ජනතාවට විශ්වාසය තැබිය හැකි-දූෂණ විරෝධී එවැනි පාලනයක් බිහිවෙන ලකුණු පේනවා! වටමේස සාකච්ඡාවලින් එළියට ඇවිත් සක්‍රීය ‌පාලනයකට අපි එකතු වෙමු! සියලු වෘත්තීයවේදීන්-සිවිල් සංවිධාන-මධ්‍යස්ථ මතධාරීන් සියලු දෙනා මේ පාලනයේ හවුල්කරුවන් වෙමු! දූෂණයට එරෙහිව සැබෑ සටන දියත් කරන සජිත්ගේ වේදිකාවට අද ගොඩවූ වෛද්‍ය චමල් සංජීව කරපු සුපිරි කතාව! VIDEO I Sri Lanka Latest News

January 6, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ රට බලාපොරොත්තු වෙන්නේ ජනතාවට වගකියන-විනය-විමර්ශනය-විගණනය තියෙන නීතිගරුක පාලනයක්! සජබ ආණ්ඩුවක් යටතේ ජනතාවට විශ්වාසය තැබිය හැකි-දූෂණ විරෝධී එවැනි පාලනයක් බිහිවෙන ලකුණු පේනවා! වටමේස සාකච්ඡාවලින් එළියට ඇවිත් සක්‍රීය ‌පාලනයකට අපි එකතු වෙමු! සියලු වෘත්තීයවේදීන්-සිවිල් සංවිධාන-මධ්‍යස්ථ මතධාරීන් සියලු දෙනා මේ පාලනයේ හවුල්කරුවන් වෙමු! දූෂණයට එරෙහිව සැබෑ සටන දියත් කරන සජිත්ගේ වේදිකාවට අද ගොඩවූ වෛද්‍ය චමල් සංජීව කරපු සුපිරි කතාව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතාවට වග නොකියන ජනතාව වග නොවෙන රාජ්‍ය පාලනයක් නොමැති වීම නිසා රට බංකොලොත් වූ බවත් නීතිගරුක දේශපාලන යාන්ත්‍රණයක් පවති නම් මේ තත්ත්වය වෙනස් කළ හැකි බවට යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණයට පවා විශ්වාසයක් පවතින බවත් විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා පැවසීය.

එතුමා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා එක්වූ අවස්ථාවේ දීය.

නීතියට ගරු කරන දේශපාලන යාන්ත්‍රණයක් පවතී නම් මේ රට වෙනස් කළ හැකි බවට ජනතාවට පවා විශ්වාසයක් ඇතිව තිබෙන බවත් මේ සාධනීය වෙනස ඉදිරියටත් ගෙන යාමට කටයුතු කල යුතු බවත් ඒ තුලින් පිරිසුදු ජනතාවට වගකියන රාජ්‍ය පාලනයක් බිහි කළ හැකි බවත් සමගි ජන බලවේගය එය ප්‍රායෝගිකව ඔප්පු කර ඇති බවත් විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව මහතා පැවසීය.

Sri Lanka Latest News

SendShareShare
Previous Post

යුක්තිය! වැටලීම් 25,151යි! සැකකරුවන් 24,968යි! Sri Lanka Latest News

Next Post

වෘත්තීය සමිති 50ක්! රට පුරාම විරෝධතා රැල්ලක්! Sri Lanka Latest News

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper