• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය බැංකුවලින් ණය අරන් ‌බිලියන 625කට පොල්ල තියලා! බැංකුවලට පොල්ල තියපු කෝටිපති ව්‍යාපාරිකයන්ගේ නම් ලිස්ට් එක අනුර කියාගෙන කියාගෙන යයි! එක්කෙනෙක් ‌හෙලිකොප්ටරයක් අරන් දැන් උස්සන් යයි කියලා කටුනායක හංගලා! VIDEO I Sri Lanka Latest News

January 3, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් ගෙනාපු අයවැයේ ලබන අවුරුද්දට වියදම බිලියන 7900යි! ඡන්දෙ තියන්න බිලියන 10ක් නෑලු! රනිල් ආපු දවසෙ ඉඳන් ගහපු ගැහිලි ටිකත් අනුර එළියට දායි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මහා භාණ්ඩාගාරය මගින් මෙහෙයවන රජයේ බැංකු ගිණුම් දෙක ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ පවත්වාගෙන යමින් රුපියල් බිලියන 7,000ක අයිරාවක් දක්වා තිබියදී එම බැංකු දෙකම ලාබ ලබන බවත්, මෙම 2024 වර්ෂය වෙනුවෙන් රජයේ මුළු වියදම රුපියල් බිලියන 11,514ක් වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක කොළඹ පදනම් ආයතනයේ පැවති සම්මන්ත්‍රණයකදී හෙළි කරණු ලැබීය.Sri Lanka Latest News

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හෙළ කළ මෙම වසර වෙනුවෙන් සත්‍ය වශයෙන්ම රජය දැරීමට සූදානම් වන මුළු වියදම පිළිබඳව හෙළි කළ මෙම කරුණු 2024 අයවැය කතාව අවසානයේ තිබෙන ඇමුණුම ii මගින් තහවුරු වේ. එහි සඳහන් වන්නේ ණය ගැනීම් හැර අපේක්ෂිත මුළු ලැබීම් රුපියල් බිලියන 4,164ක් සහ මෙම වර්ෂය වෙනුවෙන් ණය ගැනීමේ අවශ්‍යතාවය රුපියල් බිලියන 7,350ක් වන බවය.

එහෙත් අයවැය ඇස්තමේන්තුව 2024 නම් නිල ලේඛනය අනුව මෙම වසරේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 7,826ක් ලෙස දක්වා ඇත.

එම සම්මන්ත්‍රණයේදී වැඩි දුරටත් කරුණු දක්වමින් රාජ්‍ය බැංකු දෙක නොවන්නට පෞද්ගලික අංශයේ බැංකුවලින් රජයට රුපියල් බිලියන 7,000ක බැංකු අයිරා පහසුකම් ලබා ගත නොහැකි යැයිද එසේ තිබියදී ලංකා බැංකුවේ අක්‍රීය ණය ලෙස රුපියල් බිලියන 325ක් සහ මහජන බැංකුවේ අක්‍රීය ණය ලෙස රුපියල් බිලියන 300ක් වශයෙන් රුපියල් බිලියන 625ක් පවතින බව ඔහු හෙළි කළේය. මෙම අක්‍රීය ණයවලින් අතිවිශාල කොටස දේශපාලන චෞර වලල්ලේ පිරිස්වලට ලබා දී අය කර නොගැනීමෙන් උද්ගත් වී ඇති බව පෙන්වා දෙනු ලැබීය. මෙසේ තිබියදී 2022 වසර වෙනුවෙන් ලංකා බැංකුව රජයට රුපියල් කෝටි 1,300ක බදු ගෙවීමෙන් පසුව එම වසරේදී රුපියල් කෝටි 3,200ක ලාබා උපයා ඇති බවත් එම වසරේදී මහජන බැංකුව රුපියල් කෝටි 800ක බදු රජයට ගෙවා රුපියල් කෝටි 1,400ක ලාබ උපයාගෙන තිබුණු බවද ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පෙන්වා දෙනු ලැබීය.

SendShareShare
Previous Post

‘ලක් අම්මයි යක්ඛ පුතයි…!’ දමිතා අබේරත්නගෙයි ඩෑන් ප්‍රියසාද්ගෙයි ෆොටෝ සමාජ මාධ්‍ය ජාලා හොල්ලයි! දෙන්නා කසාද බැඳලද? බබෙක් හම්බවෙන්න ඉන්නවද? Sri Lanka Latest News

Next Post

දරුවන්ට කන්න දෙන්න බැරිව පවුල් පිටින් දිවිනසාගන්නා මහා විනාශකාරී තත්ත්වයකට රට ඇද වැටිලා! ආණ්ඩුව ජනවාරි පළමුවැනිදා ගගහපු වැට් එකෙන් මේ විනාශය තවත් වැඩිවෙනවා! ආදායම් හොයන්න වැට් ගහන්නම ඕන නෑ! 59 වැනි සුහුරු පන්ති කාමරය බුත්පිටිය දරුවන්ට පිරිනමමින් විපක්ෂනායක සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.