පොලිසිය විසින් අනවසර ඉදිකිරීමක් ලෙස හදුන්වමින් කඩා බිද දැමූ දෙහිවල සෝල් බීච් හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ සම්පත් අත්තටගේ මහතා හට අද අධිකරණයෙන් ඇප ලැබිණ.Sri Lanka Latest News
ඇප ලැබීමෙන් පසු ඒ මහතා ප්‍රශ්න කර සිටියේ හෝටලය ඉදි කිරීම සදහා මිලියන 300කට අධික වියදමක් දරා ඇති බවත්, ඒ සදහා බලපත්‍ර 11කට අධීික ප්‍රමාණයක් ගෙන ඇති බවකි.










