• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ ආණ්ඩුව කාලේ හොරුන් ඇල්ලුවත් ඒකෙ හිටපු නායකයන් හොරුන්ව බේරන්න ඩීල් ගැහුවා! එහෙම නොකළා නම් හොරකම් කරපු සල්ලි රටට ගේන්න තිබුණා! හබරණ දරුවන්ට සුහුරු පන්ති කාමරයක් පිරිනමමින් විපක්ෂනායක සජිත් යහපාලන ආණ්ඩුව කාලේ වෙච්ච වැරැද්දක් හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 30, 2023
in Exclusive
Reading Time: 21 mins read
A A
අපේ ආණ්ඩුව කාලේ හොරුන් ඇල්ලුවත් ඒකෙ හිටපු නායකයන් හොරුන්ව බේරන්න ඩීල් ගැහුවා! එහෙම නොකළා නම් හොරකම් කරපු සල්ලි රටට ගේන්න තිබුණා! හබරණ දරුවන්ට සුහුරු පන්ති කාමරයක් පිරිනමමින් විපක්ෂනායක සජිත් යහපාලන ආණ්ඩුව කාලේ වෙච්ච වැරැද්දක් හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2015 යහපාලන රජය රටෙන් සොරකම් කළ සම්පත් සොයා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ බවත් සොරුන් ඇල්ලූ බව පැවසූ නායකයන් හොරුන් බේරාගන්න ඩීල් ගැසූ නිසා එම වැඩපිළිවෙල අතරමග නතර වුණ බවත් එසේ නොකළානම් සොරකම් කළ සම්පත් රටට ලබාගෙන මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තිබූ බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.Sri Lanka Latest News

රටේ නිවාසවල ආදායම් මට්ටම 60%කින් අඩුවන විට වියදම් මට්ටම 90% කින් වැඩි වී ඇති බවත් ආර්ථික අර්බුදය නිසා සියයට 22ක් ණය බරින් පෙළෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම පෙරපාසල් මට්ටමේ සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වා අධ්‍යාපනයගයේ නියැලෙන සියයට 55කගේ අධ්‍යාපනයට බලපෑම් එල්ල වී ඇති නමුත් ආර්ථික අර්බුධය හමුවේ වුවත් 3.4% කගේ ආදායම වැඩිවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට මේ තත්ත්වයට පත්ව ඇත්තේ රජයේ අත්තනේමතික බදු බර වැඩි කිරීම නිසා බවත් හොරුන්ගෙන් වරම් ලබා ගත් ජනාධිපතිවරයා ගනු ලබන මෙවැනි තිරණ අනුුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ පාසල් සියල්ල සුහුරු අධ්‍යාපන කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමේ අභියෝගය භාර ගන්නවා.

ශ්‍රී ලංකාවේ පළාත් නවය තුළ පිහිටා තිබෙන රජයේ පාසල් 10,126 සුහුරු අධ්‍යාපන කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමේ අභියෝගය තමන් භාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

දූපත් මානසිකත්වයෙන් මිදී ලෝකයේ සෑම රටක් සමඟම කටයුතු කිරීමට හැකි ශක්තිමත් සුහුරු දේශයක් බවට ලංකාව ප්‍රතිනිර්මාණය කළහොත් බංකොලොත් භාවයෙන් රටට ගොඩ ගැනීමට හැකියාව තිබෙන බවත් විපක්ෂ නායකවරයා කීය.

පුරවැසි පරපුර ප්‍රගතිය කරා ගෙන යනවා වෙනුවට ප්‍රතිගාමීත්වය නිර්මාණය කරන දුර්වල අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක බවත් පරිඝණක විද්‍යාවට , තොරතුරු තාක්ෂණයට මුල් තැන ලබාදිය යුතු බවත් ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුමක් තිබෙන කුසලතා රටේ පාසල් විශය නිර්දේශවලට ඇතුළත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ආර්ථික අර්බුදය හේතුවෙන් වයස අවුරුදු 3 සිට විශ්ව විද්‍යාල වයස දක්වා අධ්‍යාපනයේ යෙදී සිටින සියයට 55 කට බලපෑම් එල්ල වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රටේ පාසල් වල ඉංග්‍රිසි භාෂා සාක්ෂරතාවට ගොඩනගන්න ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර ආරම්භ කරන බවත් එම වැඩපිළිවෙල හරහා ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බවත් සුහුරු පරිඝණක විද්‍යාගාර ඇතිකර ඒ තුළින් තොරතුරු තාක්ෂණය ශක්තිමත් කර සෑම සිසුවෙක්ම සුහුරු ශිෂ්‍යයෙක් බවට පරිවර්තනය කිරීමේ වගකිම භාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා හෙතෙම පැවැසීය.

යහපාලන රජයේ ඇතැම් නායකයන් හොරුන් ඇල්ලුවේ නෑ හොරුන් බේරා ගත්තා

2015 යහපාලන රජය රටෙන් සොරකම් කළ සම්පත් සොයා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ බවත් සොරුන් ඇල්ලූ බව පැවසූ නායකයන් හොරුන් බේරාගන්න ඩීල් ගැසූ නිසා එම වැඩපිළිවෙල අතරමග නතර වුණ බවත් එසේ නොකළානම් සොරකම් කළ සම්පත් රටට ලබාගෙන මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තිබූ බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

රටෙන් සොරකම් කළ සියලු දේපළ සම්පත් නැවත ලබාගෙන එම සම්පත් රටේ ජාතික ආදායම වෙනුවෙන් යොදවා මානව සම්පත වෙනුවෙන් ආයෝජනය කර සුහුරු රටක් , සුහුරු අධ්‍යාපනයක් , සුහුරු ශිෂ්‍ය පරපුරක් බිහිකිරීමේ වැඩපිළිවෙල සමගි ජනබලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

රජයේ පාසල් 57 කට ලක්ෂ 541 ක් වියදමින් සුහුරු පන්ති කාමර ලබාදී ඇති බවත් රජයේ පාසල් 80 ට සක්වල බස් රථ වැඩසටහන යටතේ ලක්ෂ 3892 ක් වටිනා බස් රථ පරිත්‍යාග කර ඇති බවත් රජයේ රෝහල් 56 කට ලක්ෂ 1719 ක් වටින් රෝහල් උපකරණ හුස්ම වැඩසටහන යටතේ ලබාදී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා හෙතෙම සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (29) හබරණ මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දිමේ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්තිකාමර උපකරණ ලබා දිමේ අවස්ථාවට එක්වෙමිනි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 57ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 541ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් බිංදුවට අවුට් වෙයි! කේන්ති ගිහින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාගාරයේ දොර කඩයි! Sri Lanka Latest News

Next Post

රනිල්ගේ තේරීම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

Load More
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

සිසු දරුවන්ගේ මනසට කලාත්මක රසවින්දනයක් එකතු කරමින්, ඔවුන්ට කලාවට පිවිසීමට දොර විවර කරන ඇය ගුරුවරියක්. මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකින් විවිධ...

Read more
පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.