ජනතාව පිට බදු බර පටවන වැට් බද්ද වැඩි කිරීමට සහ අයවැයට අත් ඉස්සූ හිටපු ජනාධිපතිවරයා පසුව බදු බර වැඩි බව කියමින් ප්‍රෝඩාකාරී නිවේදන නිකුත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනතාව දැන් මෙවැනි රංගනවලට නොරැවටෙන බවකි.
Sri Lanka Latest News










