මේ වනවිට කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ගායක චාමර වීරසිංහ සම්බන්ධයෙන් මාවරලේ භද්දිය හිමියෝ සිය ධර්ම දේශනාවක් අතරතුරදී විශේෂ ප්‍රකාශයක් කළහ.Sri Lanka Latest News
උන්වහන්සේ එහිදී චාමර වීරසිංහ මියගිය බවට ප්‍රකාශ කළ ඇතැම් අන්තර්ජාල නාළිකා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එහිදී සිදු කළහ.
එම වීඩියෝව පහත පළවේ.