• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර කුමාරට හිතවත් මාලිමාවේ නීතීඥ උපුල් කුමරප්පෙරුම ‘ජනාධිපති නීතීඥ’ තනතුර ලබා ගැනීම ගැන පක්ෂයට හිතවත් අය අතර ලොකු ආන්දෝලනයක්! VIDEO I Sri Lanka Latest News

December 26, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
අනුර කුමාරට හිතවත් මාලිමාවේ නීතීඥ උපුල් කුමරප්පෙරුම ‘ජනාධිපති නීතීඥ’ තනතුර ලබා ගැනීම ගැන පක්ෂයට හිතවත් අය අතර ලොකු ආන්දෝලනයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජන බලවේගය නියෝජනය කරන නීතීඥයකු වන උපුල් කුමරප්පෙරුම මහතා විසින් ‘ජනාධිපති නීතීඥ’ තනතුර ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ විශාල ආන්දෝලනයක් නිර්මාණය වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News

ඒ, ජාතික ජන බලවේගයට හිතවත් යූටියුබ් නාළිකා මෙහෙයවන පුද්ගලයන් විසින් මෙන්ම මධ්‍යස්ථ යැයි සැලකෙන යූටියබ් නාළිකා මෙහෙයවන්නන් විසින්ද මෙම ආන්දෝලනය සම්බන්ධයෙන් යම් යම් අදහස් ප්‍රසිද්ධියේම දැක්වීමට පියවර ගෙන තිබීම ‌හේතුවෙනි.

කෙසේවෙතත් උපුල් කුමරප්පෙරුම මහතා ‘ජනාධිපති නීතීඥ’ තනතුර සදහා සුදුස්සකු බවද පෙන්වා දෙන මෙම යූටියුබ් නාළිකා මෙහෙයවන පුද්ගලයන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරමින් ඔහුගෙන් ජනාධිපති නීතීඥ තනතුර බාරගැනීම පිළිබදව යම් ගැටලුවක් පවතින බවද සදහන් කොට ඇත.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දිනෙක ජනාධිපති නීතීඥවරුන් 10 දෙනකු පත් කිරීමට පියවර ගත් අතර නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතාද ඒ අතර සිටියේය.

නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සමග ඉතා සමීපව කටයුතු කරන අයෙකු ලෙස ප්‍රකටය.

උපුල් කුමරප්පෙරුම විසින් සිදු කරන ලද සංවාදයක්!

SendShareShare
Previous Post

හොර බෙහෙත් ගැන ප්‍රකාශයක් ගන්න CID එක කෙහෙළියගේ ගෙදරට යයි! I Sri Lanka Latest News

Next Post

නාමල්ගෙ ගෙදර හදිසි සාකච්ඡාවක්! ජනාධිපතිවරණයට කව්ද එන්නෙ? නාමල් කට්ටියට දුන්නු උත්තරේ මොකද්ද? ජනවාරියේ පටන් ගන්න යන දේ මොකද්ද? I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.