• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආරක්ෂාව දෙන්න කියලා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ජනාධිපතිගෙන් ලිඛිතව ඉල්ලුවත් තවමත් මිහින්තලයට ආරක්ෂාව ලබා දී නෑ! I Sri Lanka Latest News

December 26, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මිහිඳු හිමි වැඩිය මිහින්තලාවෙන් අලුත් ඉතිහාසයක් මතුවෙයි! ජනතාවට බලන්නත් ඉඩදෙයි!
Share on WhatsAppShare on Facebook

මිහින්තලා පුදබිමේ කටයුතු කළ හමුදාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් නිකුත් කළ ආඥාවට කඩිනමින් පිළිතුරු ලබා දෙන්නැයි මිහින්තලා නායක හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.Sri Lanka Latest News

ඓතිහාසික මිහින්තලය රජමහා විහාරස්ථානයේ ඉදිකිරිමින් පැවතුණු මිහිඳු මහා සෑයෙහි සංවර්ධන කටයුතුවලින් ආරක්ෂකයින් ඉවත්කිරීම පාදක කරගෙන අද දින මිහිඳු මහා සෑය අබියස අධිෂ්ඨාන පූජාවක් ද පැවැත්වුණි.

මිහින්තලය රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ගරුතර මහා සංඝරත්නයේ වැඩමවීමෙන් හා විශාල බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් මෙම පූජාව සිදු කරනු ලැබුවා.

මෙහිදී අනුශාසනාවක් සිදුකරමින් නාහිමිපාණන් වහන්සේ,

“2019 දී ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් වහන්සේලාගේ හා විධායක ජනාධිපතිවරුන්ගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් ඉදිකිරීම් ආරම්භ කල මිහිඳු මහා සෑයෙහි ඉදිකිරීම් අද සියල්ල නතර කලද රජ දවසේ රජදරුවන් සියල්ලට ගරුත්වය හා පූජනීයත්වය දීලා රාජ්‍ය ආඥාවන් සහ නියෝග ලබාදෙමින් බෞද්ධ ආගම වෙනුවෙන් කටයුතු කර ඇති බව සෙල්ලිපිවල මහාවංශයෙහි සඳහන් වනවා.

ගරුතර මහා නා හිමිවරුන් ජනපතිට ලිඛිතව ලබාදීපු නිවේදනයට පිළිතුරු ලබාදෙන්න බැරි උත්තර දෙන්න බැරි අඳ ගොළු බිහිරි හැඟීම් දැනීම් නැති පාලකයෝ තමයි මේ රට පාලනය කරන්නේ කියලා රටවැසියා දැනගත යුතුයි. බුදුරජාණන් වහන්සේ හා මිහිදු මහරහතන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන පූජාවන්වලදී සිවිල් ආරක්ෂක බටයින් සිදුකළ ශබ්ද පූජාවද මේ වනවිට නතරවී තිබෙනවා .”

ඉකුත් 19 වැදි දින මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට යැවූ ලිපිය.!

ලාංකේය බෞද්ධ සංස්කෘතියේ තිඹිරිගෙය! ‌ථෙරවාදී ධර්ම කෝෂ්ටාගාරය! බෞද්ධ උරුමයේ න්‍යෂ්ටිය! භික්ෂු ශාසනයේ ප්‍රභවස්ථානය! වහාම මිහින්තලයට ආරක්ෂාව සලසන්න! යුද හමුදවේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න! සිවිල් ආරක්ෂක බළකාය යොදවන්න! අස්ගිරි-මල්වතු නාහිමිවරු ජනාධිපතිට ලිඛිතවම දැනුම් දෙති! මෙන්න යවපු ලියමු! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

කෝල් අරගෙනත් ඉවරයි! ළමයි ඔන්ලයින් ඉගෙනගෙනත් ඉවරයි! සියලුම ෆෝන් වැට් එක නිසා 18%කින් වැඩි වෙනවලු! Sri Lanka Latest News

Next Post

හොර බෙහෙත් ගැන ප්‍රකාශයක් ගන්න CID එක කෙහෙළියගේ ගෙදරට යයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.