මිහින්තලය සමස්ත ලෝක වාසි බෞද්ධ මහජනතාවගේ කේන්ද්‍රස්ථානයක් නිසා එහි ඇති පුරාවිද්‍යාත්මක නටඹුන් සුරක්ෂිත කොට මිහින්තලා පුදබිම වන්දනාමාන කිරීමට පැමිණෙන උවසු උවැසියන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂව තහවුුරු කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් හා ශ්‍රී ලංකා පොලිසිය නිසි මැදිහත් වීම නිරත්තරයෙන් ලබාදිය යුතු බව අස්ගිරි මාල්වතු පාර්ශවයේ මහ නා හිමිවරු ජනනපතිට ලිපියක් යවමින් දැනුම් දුන්හ.Sri Lanka … Continue reading ලාංකේය බෞද්ධ සංස්කෘතියේ තිඹිරිගෙය! ථෙරවාදී ධර්ම කෝෂ්ටාගාරය! බෞද්ධ උරුමයේ න්‍යෂ්ටිය! භික්ෂු ශාසනයේ ප්‍රභවස්ථානය! වහාම මිහින්තලයට ආරක්ෂාව සලසන්න! යුද හමුදවේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න! සිවිල් ආරක්ෂක බළකාය යොදවන්න! අස්ගිරි-මල්වතු නාහිමිවරු ජනාධිපතිට ලිඛිතවම දැනුම් දෙති! මෙන්න යවපු ලියමු! I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed