• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2022 එක්ලක්ෂ තිස්අටදාහක් හිරේ ගිහින්! Sri Lanka Latest News

December 23, 2023
in Exclusive, News
Reading Time: 2 mins read
A A
2022 එක්ලක්ෂ තිස්අටදාහක් හිරේ ගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2022 වසර තුළ බන්ධනාගාරවල වැරැදිකරුවන් වූ සහ වැරැදිකරුවන් බවට සැකකරන පුද්ගලයන් එක්ලක්ෂ තිස්අටදහස් පන්සිය අනූහයක් පමණ සිටි බව බන්ධනාගාර සංඛ්‍යාලේඛනවලින් හෙළිව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

එම වසරේ සිරගත කළ පුද්ගලයන් අතර උපාධිධාරීන් 437 දෙනකුද සිටි අතර, එයින් වැරැදිකරුවන් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 121ක් බවද ඔහු සඳන් කළේය.
සෙසු සිරකරුවන්ගෙන් 64%ක් අටවැනි ශ්‍රේණිය හෝ ඊට අඩු අධ්‍යාපන මට්ටමක සිටි බවද සඳහන්ය.

කලින් පෙන්වා දුන් සමස්ත බන්ධනාගාරගත වූවන් අතරින් වැරැදිකරුවන් වූ පිරිස 30,331ක් වන අතර, එයින් 99%ක්ම (29,941) පිරිමි පුද්ගලයන් වන අතර 1%ක් (390) කාන්තාවන් බවයි හෙළිව ඇත්තේ.

වැරැදිකරුවන් බවට සනාථ වී නොමැති සැකකරුවන් ලෙස සිටි පිරිස 108250ක් බවද සඳහන්ය. එයින් 96%ක් (104157)ක් පිරිමි පුද්ගලයන් වේ.
එහෙත් 2023 එය 1,08,250 දක්වා වැඩිවිය. 2021ට සාපේක්ෂව 2022දී 73%ක වර්ධනයක් පෙන්නුම් කරන බවද මහාචාර්යවරයා පැවැසීය.

වයස් කාණ්ඩය අනුව 78%ක් අවුරුදු 22-50 අතර පුද්ගලයන් වන අතර, ඒ තුළ සිටින්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයටත් වඩා අඩු අධ්‍යාපනයක් ලබාගත් අය බවඳ සඳහන්ය.

බන්ධනාගාරගත වූවන් 19%ක් කොළඹ, 14%ක් ගම්පහ, 6%ක් මහනුවර, 6%ක් කුරුණෑගල, 5%ක් කළුතර යන ප්‍රදේශවල පුද්ගලයන් වේ.
දරුවන්ට නිසි අධ්‍යාපන ක්‍රමයක් සැලසීමෙන් ඔවුන් බන්ධනාගාරගත වීමේ ඉඩකඩ ඇහිරී යන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

බිත්තරේ 65යි! කිරිපිටි-සීනි-පරිප්පු-ලයිට් බිල වතුර බිල වැඩි කළා! ‌බඩු නැතිව ගෙදර ෆ්‍රිජ් එකත් ඕෆ් කරලා! හැබැයි ජනපති ඩුබායි ගියේ ෆස්ට් ක්ලාස්! ඇමැතිලා ටික බිස්නස් ක්ලාස්! යන්නේ ශ්‍රී ලන්කන්! එන්නේ එමිරේට්ස්! ඒ අය කිසිම කැප කිරීමක් නෑ! බදු ගහලා මිනිස්සුන්ගෙන්මයි ගන්නේ! අද මිනිස්සු ළමයින්ගේ කරාබුවත් අරන් උකස් කඩවල්වල පෝලිමේ ඉන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

සරසවි ඇදුරෝ 28 තීරණාත්මක රැස්වීමක! දැනටමත් 2,500ක් රට හැර ගිහින්! Sri Lanka Latest News

MORE NEWS

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper