• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් අද විවෘත කළ මහනුවර රංග කලා ආයතනයෙන් එජාප නිර්මාතෘ ‘ඩී.එස්.’ගේ නම හලලා! විරෝධය පළ කරමින් හිටපු මන්ත්‍රීවරු 30ක් උත්සවය වර්ජනය කරයි! හදලා තියෙන්නෙත් සභාවේ සල්ලි කෝටි 70ක් වියදම් කරලා! I Sri Lanka Latest News

December 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් අද විවෘත කළ මහනුවර රංග කලා ආයතනයෙන් එජාප නිර්මාතෘ ‘ඩී.එස්.’ගේ නම හලලා! විරෝධය පළ කරමින් හිටපු මන්ත්‍රීවරු 30ක් උත්සවය වර්ජනය කරයි! හදලා තියෙන්නෙත් සභාවේ සල්ලි කෝටි 70ක් වියදම් කරලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැතිවරණය නොපවත්වා මහජන නියෝජිතයින්ගෙන් තොරව පළාත් පාලන ආයතන මුළුමනින්ම නිලධාරී පාලනයට යටත් කළ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සභා සම්මුතියක් යටතේ රුපියල් කෝටි 70 ක වියදමින් මහනුවර නගරයේ ඉදිකළ මහනුවර මහ නගර සභාවට අයත් සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානය විවෘත කරනු ලැබුවේ ලැජ්ජාවක් නැතිව ද යන ප්‍රශ්නය පැන නගින බව නගර සභාවේ හිටපු මන්ත්‍රී විපුල රණසිංහ මහතා පවසයි.Sri Lanka Latest News

තවද පලාත් පාළන මැතිවරනය නාමයෝජනා බාර දී ඇති අවස්ථාවක පලාත් පාළන මැතිවරන අපේක්ෂකයන් මෙම සමාරම්භක අවස්ථාව සදහා ආරධනා කිරිම මගින් ජනාධිපතිවරයා මැතිවරන නිති උල්ලංඝනය කරමින් කටයුතු කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා .

ඩී.එස් සේනානායක පුස්තකාලය හා ශ්‍රවනාගාරය ලෙස නම්කර තිබූ ගොඩනැගිල්ල ගිනි ගැනීමෙන් පසු අලුතින් ඉදිකළ ශ්‍රවනාගාරය කරළිය ලෙස නම්කර තිබෙන බවත් එජාප නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස් නාමය ඉන් හැලී ගියේ ඇයිද යන්න ප්‍රශ්න කළ යුතු බවත් ඒ මහතා කීය.

මහනුවර දී අද (17) මාධ්‍ය හමුවක් පවත්වමින් රණසිංහ මහතා මේ බව පැවසුවේය.

වත්මන් එජාප නායකයාට තම පක්ෂයේ නිර්මාතෘ ඩී.එස් සේනානායක නාමය මහනුවර නගර සභා රංග කලා මධ්‍යස්ථානයෙන් හැලී යාම ගැටලුවක් නොවුනත් තමන් ඇතුළු පිරිසට එය ප්‍රශ්නයක් බවත් කී ඒ මහතා මෙම සියලු දේට විරෝධතාව දක්වමින් සම්මේලන හා රංග කලා මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය හිටපු නාගරික මන්ත්‍රීවරු 30 දෙනෙකුට ආසන්න පිරිසක් විසින් වර්ජනය කර ඇතැයි ද අවධාරණය කළේය.

ගිනිගත් ගොඩනැගිල්ල වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහයක් ලබාදෙන ලෙස 2015 ට පෙර පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මෙන්ම 2015 බිහි වූ යහපාලන ආණ්ඩුවෙන් ද ඉල්ලීමක් කළ බවත් එයට යහපත් ප්‍රතිචාර නොලැබුණු නිසා බදු ගෙවන ජනතාවගේ මුදලින් මෙය ඉදි කිරීමට සැළසුම් කළ බවත් කී විපුල රණසිංහ මහතා මෙය නගරයට වටිනා සම්පතක් බව ද පැවසුවේය.

මහජන නියෝජිතයින් නොමැති කල මහනුවර මහ නගර සභාව ඉහළ සිට පහළට වංචාවෙන් හා දූෂණයෙන් පිරීගොස් තිබෙන බවත් මහජන සේවය ද එමගින් නිසි පරිදි ඉටු නොවන බව ද ජනතාව චෝදනා කරන බවත් හිටපු විපක්ෂ නායක සේන දිසානායක මහතා කීය.

SendShareShare
Previous Post

මහනුවර මහා නගර සභාව හදපු ‘කරළිය සම්මේලනය’ හා ‘රංග කලා මධ්‍යස්ථානය’ ජනපති විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ඊ‌යේ රෑ ඉඳන් රට පුරා පොලිස් මෙහෙයුම්! මුලතිව්-වත්තල ඇතුලු විවිධ ප්‍රදේශවලින් අල්ලගත්ත බඩු ටික මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

ලබන සතියේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජී-7 (G7) රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, වයස අවුරුදු 16ට අඩු සහ යොවුන් කණ්ඩායම් සඳහා සමාජ...

Read more
නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper