• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරුමැද සිසුවියන් ගැන බය හිතෙන අනාවැකියක්! මේ කතාව ඇත්තක්ද? Sri Lanka Latest News

December 16, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
රට බංකොලොත්ලු! ඒ වුණත් පහුගිය අවුරුද්දේ හදිසි මිලදී ගැනීම් යටතේ විතරක් ඖෂධ ගේන්න බිලියන 30ක් වියදම් කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උතුරුමැද පළාතේ ඇතැම් පාසල්වල සිසු සිසුවියන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා රහසිගතව පැතිරෙන්නේ තැරැව්කරුවන් හරහා බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

ඒ පිළිබඳ එම සංගමය පසුගියදා අනුරාධපුරයේදී මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා ඇතැම් ඔසුසල්වලින් වේදනා නාශක පෙති වර්ග සහ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ගද ළමුන් අතට පත්වන බව හෙළිදරව් කරගෙන තිබේ.

විශේෂයෙන් ඇතැම් පාසල් සිසුන් එම පෙති වර්ග භාවිතයට සහ ජංගම දුරකතන මගින් අසැබි චිත්‍රපට නැරඹීමටද යොමුවී ඇති බව ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඇතැම් පාසල් සිසුවියන් එම ඖෂධ ලබාගැනීමට මුදල් උපයා ගැනීම සඳහා තම අඟපසඟ වෙනත් අයට ස්පර්ශ කිරීමට ඉඩදී මුදල් අයකරන බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු පැවැසීය.

මේ අතර, පාසල් සිසුන්ට අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ බවට සැක කරන වේදනා නාශක පෙති දහසක තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අනුරාධපුර පොලිසියේ උසස් නිලධාරියකු පැවැසීය.

මේ සම්බන්ධයෙන් ‘මව්රට’ උතුරුමැද ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එවැනි අන්දමේ පැමිණිලි පොලිසිවලට ලැබී නැති නමුත් සෑම පොලිසියකම උසස් පොලිස් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි.

වෛiවරුන්ගේ අනුමැතියකින් තොරව විවිධ පෙති වර්ග නිකුත් කරන ඖෂධ අලෙවිසල් ඖෂධ පාලක මණ්ඩලයේද සහාය ඇතිව වැටලීම් සිදුකරන ලෙසද පොලිසිවලට උපදෙස් දී ඇති බවද ඔහු පැවැසීය.

මේ සම්බන්ධයෙන් උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අබේලක්ෂ්මි හේවාපතිරණ මහත්මියගෙන්ද අප විමසීමු.
එහිදී ඇය සඳහන් කළේ අදාළ සිද්ධිය ගැන දැනගන්නට ලැබුණේ මාධ්‍ය ප්‍රචාරයකින් පමණක් බවත්, විදුහල්පතිවරුන්ගෙන් එවැන්නක් තවමත් හෙළිදරව් වී නොමැති බවත්ය.

එහෙත් ඒ පිළිබඳ උතුරුමැද නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීමට පියවර ගෙන ඇති බවද ඇය සඳහන් කළාය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

අපි බලන්නේ තව සතියයි! Sri Lanka Latest News

Next Post

පාතාලයෝ 1091ක් ඉන්නවා! ඔවුන්ට එළියට බහින්න බැරිවෙන්න අපි වැඩ කරනවා! උදේ මිනීමරලා හවස ඩුබායි යනවා! මිනීමරුවන් 23ක් ඩුබායිවල එකම අපාට්මන්ට් එකක ඉන්නවා! වැඩබලන පොලිස්පතිත් පාතාලය එක්ක හැප්පෙන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.