• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

Operation Successful..! Patient Dead..! Medical Equipment VAT..! මෙහෙයුම සාර්ථකයි..! ලෙඩා මළා..! වෛද්‍ය උපකරණවලටත් වැට්! රනිල් පාර්ලිමේන්තු ඇවිත් කරපු අයවැය කතාවට විවාදයේ අන්තිම කතාව කරමින් විපක්ෂනායක සජිත් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

December 14, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
‘කව්ද හොරා! කව්ද හොරා…!’ රනිල් එදා කියපු කතාවකින්ම විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී රනිල්ව ඉස්සරහා තියාගෙන එකින් එක මූණටම උත්තර දෙයි! රනිල් අවස්ථා දෙකකදී නැගිට යන්න හදද්දී සජිත් දෙපාරම ජනාධිපතිවරයාව නවත්වා ගනී! සම්පූර්ණ උත්තරයම අහන් ඉන්න කියයි! අන්තිමේදී බැරිම තැන රනිල් කතාව මැදදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

රජය IMF එකත් එක්ක කාර්තු 8කින් ගෙවීමට ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය ගිවිසුමකට ප්‍රවේශ වූ බවත් ඒ යටතේ කාර්තුවකට ඩොලර් මිලියන 333ක් ලැබෙන බවත් පළමු කාර්තුව ලැබුන නමුත් රජයේ දූෂණ වංචා හොරකමත් ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වීම නිසා දෙවැනි කාර්තුව නොලැබුණත් පසුව එය ලැබුණේ වැට් බදු සහ විදුලි බිල අධික ලෙස වැඩි කිරීම නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම සමගි ජන බලවේගය හොරු සහ රට බංකොලොත් කළ පුද්ගලයන් සමග ආණ්ඩු කරන්න බය වූ නමුත් වත්මන් ජනාධිපතිවරයා ඒ කිසිවකට බය නොවී එතුමාගේ වැල් පාලමෙන් රාජපක්ෂ පවුල ගොඩ ගෙන කේක් පවා කෑ බවත් ජනාධිපතිවරයා රටේ ලක්ෂ 220 අමතක කළාට සමගි ජන බලවේගය රටේ ජනතාව අමතක කරන්න සූදානම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අයවැය විවාදයේ අවසන් කතාව සිදු කරමිනි.

විදුලි බිල වැඩි කර වැට් එක උපරිම ලෙස වැඩි කර මහජනතාව මරණ මංචකයට ගෙන යමින් රට බංකොලොත් කළ රාජපක්ෂ හවුල දිව්‍ය ලෝකයට ගෙන යන්න ජනාධිපතිවරයා කටයුතු කළ බවත් ඉදිරියේ දී ගැස් පෙට්‍රල් ඩිසල් මිල ඇතුළු සෑම දෙයකම මිල වැට් බදු නිසා ඉහළ ගොස් ජන ජීවිත විනාශ වුණත් ජනාධිපතිවරයාට රටේ ජනතාව ගැන කැක්කුමක් නොමැති බවත් ජනාධිපතිවරයා රාජපක්ෂවරු ඇතුළු පොහොට්ටු හොර නඩය ආරක්ෂා කරමින් සිටින බවත් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

ජනපති අද පාර්ලිමේන්තුවට ඇවිත් IMF දෙවන ණය මුදල ලැබුණු බව කියයි! ‘අපට පුතේ මගක් නැතේ.. මේ මග මිස යමන් පුතේ…’ කියලා යළි මතක් කරයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Next Post

පොලිසියට අලුතෙන් 5000ක්! විපක්ෂනායක අහපු ප්‍රශ්නයට ඇමැති ටිරාන් උත්තර දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.