• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක සම්ප්‍රේෂණ මාර්ගයක බිඳ වැටීමෙන් එකපාරටම මුළු රටම කළුවර වුණේ කොහොමද? ජනතාව විදුලි බිලට ‌මෙච්චර වියදමක් කරන රටේ එහෙම වෙන්නේ කොහොමද? විපක්ෂනායක විනිවිද පෙනෙන පරීක්ෂණයක් ඉල්ලයි! රටට වෙච්ච පාඩුවත් කියන්න! VIDEO I Sri Lanka Latest News

December 10, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

ඉකුත් 09 වෙනිදා මුළු දිවයිනටම විදුලිය බිඳ වැටීම නිසා ජන ජීවිතය අඩාල වීම සිදුවිය. ඒ ඔස්සේ ජාතික ආර්ථිකය බිඳවැටීම, ජල සැපයුමේ බාධා, රෝගීන්ට ජීවිතය හා මරණය අතර සටනක නිරත වෙන්නට සිදුවීම වැනි දැවැන්ත අනාරක්ෂිත තත්වයක් ඇතිවීමට විදුලිය වෙනුවෙන් මෙතරම් මුදල් වැය කරන රටක හේතුව කුමක්ද යන්න දැනගැනීමට පරීක්ෂණයක් පැවැත්වීම සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

ප්‍රශස්ත විදුලි පද්ධතියක් මේ රටට අවශ්‍ය බවත්,විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී විදුලිබල මණ්ඩලය පුද්ගලික අංශවලට පැවරීම මඟින් අනාගතයේ රටට ව්‍යසනකාරී තත්වයක් ඇතිවිය හැකි බවත් ඔහු තවදුරටත් අවධාරණය කිරීය.

එමෙන්ම ඊයේ (09) එක් සම්ප්‍රේෂණ මාර්ගයක් බිඳවැටීම ඔස්සේ රටටම විදුලිය බිඳවැටීම සිදුවුයේ කෙසේද යන්නට අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බවත්,මේ විදුලිය බිඳවැටීම ඔස්සේ ඊයේ දිනයේ රටට සිදුවූ පාඩුව පිළිබඳ ගුණාත්මක පරිශීලනයකට සහ සංඛ්‍යාත්මක පරිශීලනයක් ඔස්සේ නැවත මෙවැනි අවස්ථාවක් රටට සිදුවීමට නොතබන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

SendShareShare
Previous Post

හාමුදුරුවො ප්‍රකාශයක් කළා! අපි පැහැදිලි කිරීමක් කළා! දැන් විශ්වාසය පළුදු වෙලා! මිහින්තලාවට සිවිල් හමුදා නිලධාරීන් දෙදෙනෙක් යොමු කළ හේතුවත්-මිහින්තලාවෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂක අංශ ඉවත් කළ හේතුවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක පැහැදිලි කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නුවරඑළිය-මහනුවර තැපැල් කාර්යාල විකුණනවාට එරෙහිව තැපැල් සේවකයන් 27,000ක් පැය 48ක් වැඩ නවත්වයි! තවත් ප්‍රශ්න ‌ගොඩක්! I Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper